tag:blogger.com,1999:blog-3359000146817641236.post1708310764943589792..comments2023-06-15T07:57:46.579-07:00Comments on UNSAID-නොකී දෑ: නවකතාවක් ලියමුද?ඉක්මනින් ජනප්‍රිය වෙන...Dasunihttp://www.blogger.com/profile/07396661591366860631noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-3359000146817641236.post-12857569593919862482015-09-24T20:12:01.533-07:002015-09-24T20:12:01.533-07:00ගොඩාක් වටිනා ලිපියක්, බොහොම ස්තුතියි!!..ගොඩාක් වටිනා ලිපියක්, බොහොම ස්තුතියි!!..praneethhttps://www.blogger.com/profile/02798200872992631324noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-51316034575613232452015-06-15T02:06:43.847-07:002015-06-15T02:06:43.847-07:00හුඟක් වටින සටහනක්. පරිවර්තනය කරලා අපිත් එක්ක බෙදාග...හුඟක් වටින සටහනක්. පරිවර්තනය කරලා අපිත් එක්ක බෙදාගත්තට ගොඩාක් ස්තූතියි. රන්දිල් අක්කා තමයි පාර කිව්වේ. :)සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-85763426924860898062014-02-07T08:22:21.519-08:002014-02-07T08:22:21.519-08:00Great and an inspiring article.. Thanks a lot for ...Great and an inspiring article.. Thanks a lot for sharing with us!Anonymoushttps://www.blogger.com/profile/11361324106953041532noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-1520434997194393332014-02-07T04:40:58.337-08:002014-02-07T04:40:58.337-08:00Godak watinawa, bohoma sthuthiy me wage deyak liww...Godak watinawa, bohoma sthuthiy me wage deyak liwwa ekata, awasanaye nirmanaya sarthaka ho asarthaka wuwada, yam uthsahayak ganeemata awashya saama karunakma adanguy. palakalata nawathath bohoma sthuthiy, obatath suba anagathayak soyuriya. !!!Anonymoushttps://www.blogger.com/profile/18135370954758756815noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-45237010147946415102012-08-03T07:21:39.986-07:002012-08-03T07:21:39.986-07:00ගොඩාක් වටින ලිපියක්.. බොහෝම ස්තූතියි මේ වගේ ලිපියක...ගොඩාක් වටින ලිපියක්.. බොහෝම ස්තූතියි මේ වගේ ලිපියක් පළ කලාට.. :DRed Riding Hoodhttps://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-19842148592452157752012-07-05T02:17:02.978-07:002012-07-05T02:17:02.978-07:00සුපිරි ලිපියක්.......... බොහොම ස්තුතියි සොයුරිය......සුපිරි ලිපියක්.......... බොහොම ස්තුතියි සොයුරිය...... :)RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-11518633038455080272012-05-31T23:53:53.969-07:002012-05-31T23:53:53.969-07:00කලු පාටින් තිබුණ නිසා නම දැක්කෙ නෑ.. :)කලු පාටින් තිබුණ නිසා නම දැක්කෙ නෑ.. :)Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-10499347015770266012012-05-31T22:31:01.151-07:002012-05-31T22:31:01.151-07:00කෙටි කතාවක් නව කතාවක් නාට්‍යයක් හෝ ඕනෑම නිර්මාණයක්...කෙටි කතාවක් නව කතාවක් නාට්‍යයක් හෝ ඕනෑම නිර්මාණයක් කරද්දී නිර්මාණකරුවා බලාපොරොත්තු වන පණිවිඩයක් තියනවානේ. ඒක තමයි ඔය තනි වාක්‍යකට ගන්නව කියන්නෙ. මම නං හිතන්නෙ බොහෝ නිර්මාණකරුවන් මේ ක්‍රමය පාවිච්චි කරනව ඇති. හැබැයි "එදාවේල" මෙතඩ් එකේ මෙගා නාට්ටි කාරයන්ට නං මේක හරියන්නෙ නෑ. :Pරාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-33129184338485606002012-05-31T20:27:25.691-07:002012-05-31T20:27:25.691-07:00බොහොම ස්තුතියි.:)බොහොම ස්තුතියි.:)Dasunihttps://www.blogger.com/profile/07396661591366860631noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-90702178472370790032012-05-31T19:23:48.591-07:002012-05-31T19:23:48.591-07:00වටින ලිපියක්... ජය වේවා...වටින ලිපියක්... ජය වේවා...dakshikahttps://www.blogger.com/profile/17276225585477166808noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-2233760008435956542012-05-31T17:51:30.994-07:002012-05-31T17:51:30.994-07:00බොහොම ස්තුතියි...අපි ලියලබ බලමු නේද...ඔයාලා කියවන්...බොහොම ස්තුතියි...අපි ලියලබ බලමු නේද...ඔයාලා කියවන්න කැමති විදිහෙ එකක් වුනොත් හොදයි...Dasunihttps://www.blogger.com/profile/07396661591366860631noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-8659858708760022712012-05-31T14:21:14.120-07:002012-05-31T14:21:14.120-07:00වටිනා පාඩමක්.ඊට වඩා වටිනවා හැමෝම එක්ක බෙදා ගත් එක ...වටිනා පාඩමක්.ඊට වඩා වටිනවා හැමෝම එක්ක බෙදා ගත් එක මේ විදිහට. පෙර සූදනම මේ වගේ නම් හොද නිර්මානයක් බිහිවෙයි ඔයාගෙ අතින්. බලාන ඉන්නවා එතකම්. ජය..!Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-63440290924826977922012-05-31T09:30:06.080-07:002012-05-31T09:30:06.080-07:00නම නම් ලිපියෙම තියෙනවා.ඔහු මුදුකාන්ග නිර්මාණකරුවෙක...නම නම් ලිපියෙම තියෙනවා.ඔහු මුදුකාන්ග නිර්මාණකරුවෙක්.පොත් හයක් ලියලා ඒ හැම පොතකටම සම්මාන ලැබිලා තියෙනවා.ස්තුතියි අදහසට.:)Dasunihttps://www.blogger.com/profile/07396661591366860631noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-47596773297599558922012-05-31T09:28:37.462-07:002012-05-31T09:28:37.462-07:00මම හිතන්නෙ නම් පුලුවන් .ඒ විදියට ලියලා බලලා පුලුවන...මම හිතන්නෙ නම් පුලුවන් .ඒ විදියට ලියලා බලලා පුලුවන් උනොත් කියන්නම්කෝ:)Dasunihttps://www.blogger.com/profile/07396661591366860631noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-60131688791930166882012-05-31T09:27:25.547-07:002012-05-31T09:27:25.547-07:00ඔව් මේකෙන් කතාව කලමණාකරණය වෙනවා.චරිත කලමනාකරනය වෙන...ඔව් මේකෙන් කතාව කලමණාකරණය වෙනවා.චරිත කලමනාකරනය වෙනවා.හිතෙන්නන්වාලේ හිතෙනදෙයක් ලියලා අසාර්ථක නිර්මාණයක් කරනවට වැඩිය ඒක වටිනවා.:)Dasunihttps://www.blogger.com/profile/07396661591366860631noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-39940575285416541292012-05-31T09:25:32.988-07:002012-05-31T09:25:32.988-07:00දිරි ගන්වන කමෙන්ට් එකක්...ඉක්මනටම කතාව ලියන්න හිතෙ...දිරි ගන්වන කමෙන්ට් එකක්...ඉක්මනටම කතාව ලියන්න හිතෙනවා:)Dasunihttps://www.blogger.com/profile/07396661591366860631noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-35422028569705927722012-05-31T09:24:30.009-07:002012-05-31T09:24:30.009-07:00බොහොම ස්තුතියි...ඇත්තටම:)බොහොම ස්තුතියි...ඇත්තටම:)Dasunihttps://www.blogger.com/profile/07396661591366860631noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-81510428753298238332012-05-31T07:37:24.208-07:002012-05-31T07:37:24.208-07:00ඇත්තටම වටින අදහසක්...මේ පුද්ගලයගෙ නම සහ විස්තර මොන...ඇත්තටම වටින අදහසක්...මේ පුද්ගලයගෙ නම සහ විස්තර මොනවද?Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-56281119932661260952012-05-31T06:46:42.218-07:002012-05-31T06:46:42.218-07:00උඩ තියෙන කොමන්ට් නම් ඇත්ත වෙන්න ඇති ඒත් මේ විදියට ...උඩ තියෙන කොමන්ට් නම් ඇත්ත වෙන්න ඇති ඒත් මේ විදියට ලියන්න පුළුවන් වෙයිද?Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-47758750847415465372012-05-31T06:24:43.656-07:002012-05-31T06:24:43.656-07:00ලිවීම කියන දේ භාෂාව විතරක් දැනගත්තට කොරන්න පුළුවන්...ලිවීම කියන දේ භාෂාව විතරක් දැනගත්තට කොරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඔය කියන විධියෙ ලොකු නිර්මාණයකදි කතාව කලමනාකරණය සෑහෙන්න වැදගත්. මේ තියෙන්නෙ එහෙම ක්රමයක්නේද? මේකෙන් අපි කතාව ගැන ඔහේ හිතාගෙන යනවට වඩා විධිමත් විධියකට හිතන්න අවස්ථාවක් ලැබෙනවා.<br /><br />බෝම ස්තූතියි මේක බෙදාගත්තට!hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-65161833875556598692012-05-31T04:43:36.425-07:002012-05-31T04:43:36.425-07:00අපි බලා ගෙන ඉන්නවා ඔයාගෙ මුල්ම කෘතිය එනතුරු....අපි බලා ගෙන ඉන්නවා ඔයාගෙ මුල්ම කෘතිය එනතුරු....Skyman125https://www.blogger.com/profile/16823308782833694886noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-10591848049735843472012-05-31T03:49:27.653-07:002012-05-31T03:49:27.653-07:00ගොඩක්ම වටින ලිපියක්...ඇත්තටම ලොකු දැනුවත් කිරීමක්....ගොඩක්ම වටින ලිපියක්...ඇත්තටම ලොකු දැනුවත් කිරීමක්.සිත්තමීhttps://www.blogger.com/profile/03480965829845707254noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-63501747937000575022012-05-31T03:15:19.610-07:002012-05-31T03:15:19.610-07:00බොහොම ස්තුතියි.පරිවර්ථනය කරන්න සෑහෙන වෙලාවක් ගියා ...බොහොම ස්තුතියි.පරිවර්ථනය කරන්න සෑහෙන වෙලාවක් ගියා .ඉතින් අදහස් දැක්වීම වටිනවා.:)Dasunihttps://www.blogger.com/profile/07396661591366860631noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-31927333657606069132012-05-31T03:05:05.027-07:002012-05-31T03:05:05.027-07:00බොහොම වටිනවා , ඒ වගේම සිත් ඇදගනා සුළුයි !බොහොම වටිනවා , ඒ වගේම සිත් ඇදගනා සුළුයි !නොහික්මුණු ඇසhttps://www.blogger.com/profile/12826971212985189823noreply@blogger.com