tag:blogger.com,1999:blog-3359000146817641236.post3275662266996611117..comments2023-06-15T07:57:46.579-07:00Comments on UNSAID-නොකී දෑ: ගැහැණිය රැකියාවට යා යුතුද?Dasunihttp://www.blogger.com/profile/07396661591366860631noreply@blogger.comBlogger43125tag:blogger.com,1999:blog-3359000146817641236.post-72689854756084431222012-07-21T21:03:31.548-07:002012-07-21T21:03:31.548-07:00:):)නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-9308810175843387622012-07-20T13:17:06.485-07:002012-07-20T13:17:06.485-07:00අපේ නම් මේ තරම් වෙනසක් ඇත්තේම නෑ. බලාගෙන ගියාම වැඩ...අපේ නම් මේ තරම් වෙනසක් ඇත්තේම නෑ. බලාගෙන ගියාම වැඩියම වැඩ කරන්නෙ කාන්තාවෝද කොහෙද... පිරිමියෙක් නියෝජනය කරන ආයතන වගේම ඒවත් එකම විදියට වැඩ කෙරෙනවා.Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-35407938280453384722012-07-20T13:14:42.731-07:002012-07-20T13:14:42.731-07:00මුලින්ම මේ බ්ලොග් එක ළඟ කාලෙක ඉඳන් අහුවෙලා රීඩරේ අ...මුලින්ම මේ බ්ලොග් එක ළඟ කාලෙක ඉඳන් අහුවෙලා රීඩරේ අස්සේ පිරෙන පෝස්ට් ඔක්කොම කියවනවා. ඒත් ලියන වේගේ එක්ක මට සමහර පෝස්ට් මගහැරෙනවා.
කොමන්ට් නොකලට කියවනවා.

කතාවට ආවොත් මට නම් ඕකේ වෙනසක් හිතෙන්නේ නෑ. විශේසයෙන්ම අද වෙනකොට අපේ ආර්ථික රටාව එක්ක රැකියාවක් නොකර පවුල් සංස්ථාවක් ගෙවන්න අමාරුයි. ඕක බොහෝ අය තේරුම් ගන්නේ නෑ. එතනදියි අවුල පටන් ගන්නේ. නැතිව දරුවෝ බලාගෙන රැකියාවක් කරගෙන ගෙදර කෑම හදාගෙන ස්වාමියාටත් ආදරෙන් ඉන්න ගැහැණු අඩු නෑ අද වෙද්දි. සමාජය විසින් බොහෝ වෙලාවට අනිත් අය වෙනුවෙන් තීරණ ගන්නකොට මේ වගේ ගැටළු එනවා.

ගැහැණියක් විදියට මම මගේ රැකියාව ගැන සතුටුයි. මම ඔය පිරිමි කරන රස්සාවල් කරලාත් තියෙනවා. එහෙම කියලා මහ ලොකු වෙනසක් අපිට දැනිලා නෑ. සමහරවිට අපි ජීවත් එව්න වටපිටාව හින්දා වෙන්න ඇති. දැන් කාර් හෝදන්න පෙට්‍රල් පොම්ප වල කෙල්ලෝ ඕනෙ තරම් ඉන්නවා. ටැක්සි ඩ්‍රයිවර්ස්ලා බස් ඩ්‍රයිවර්ස්ලා ඉන්නවා.
මට නම් අනේ ඒක ගැහැනියක් කරන ජොබ් එකක් නෙමෙයි කියලා හිතිලාම නෑ..
අනික ඉතින් සමහරවිට අපේ වයසට එද්දි අපේ ආශාවන් සන්තර්පණය කරගන්න අපිට නිදහස් ආදායම් රටාවක් අවශ්‍යම වෙනවා. මම නම් ඉගෙන ගත්තේ මගේ දැනුමෙන් ප්රයොජනයත් ගන්නත් එක්ක. ඒක ගෙයක් අස්සට ග්‍රහණියක් විතරක්ම වෙලා සතුටු වෙන්න මට බෑ.
(මාසේ අන්තිමට මම ප්රසන්ල් ට්‍රීට් වලට වියදම් කරන සල්ලි ටික මගේ කොල්ලට දෙන්න උනා නම් ඌ කවදාවත් මාව ගෙදර තියාගන්න එකකුත් නෑ... හික්ස්. )
මට නම් මගේ රස්සාව කියන්නේ පර්සනල් සැටිස්ෆැක්සන් එකක්. කොයි තරම් මහන්සි වෙලා ගෙදර ආවත් රෑ කීයට ආවත් මම මගේ යුතුකම් ඉටු නොකර ඉන්නෙත් නෑ.Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-59353162881200797342012-07-20T13:01:00.017-07:002012-07-20T13:01:00.017-07:00@නිරොශනී
මචන් මසුරන් ටිකක් තිබ්බා නම් දානවා උඹේ කට...@නිරොශනී
මචන් මසුරන් ටිකක් තිබ්බා නම් දානවා උඹේ කටේ...Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-31516540768963117732012-07-20T06:05:30.591-07:002012-07-20T06:05:30.591-07:00මොන තර්ක ගියත් අන්තිමේ හැමෝම තමන් කාලයක් විශ්වාස ක...මොන තර්ක ගියත් අන්තිමේ හැමෝම තමන් කාලයක් විශ්වාස කරගෙන හිටපු මතයේම නවතිනවා නේද? මේක තමයි අළුත් නිදහස. හැමෝම තම තමන්ගෙ මතවාද වල... එහෙම කියලා තමන්ගෙ මතය තමයි අපි ප්‍රකාශ කරන්නෙ හැම වෙලේම නේ? මොකද මම දන්නෙ නෑනෙ වෙන කෙනෙක්ගෙ මතයක් ගැන කියන්න. එක එක්කෙනාගෙ අදහස් අනුව සමහර විට කෙනෙක් වෙනස් වෙන්න පුළුවන්. ඉතිං වෙනත් කෙනෙක්ට වඩා හොඳ විධියට වෙනස් වෙන්න පුංචි කික් එකක් දෙන්න තමන්ගෙ මතයත් කියන එක හැම වෙලේම වැදගත්.

කාන්තාව සම්බන්ධ මේ කතාව ඉතිං එහෙම තමයි නේ... අඹු සැමි දෙන්නගෙම අකමැත්තක් නැත්තං මොකක් වුණාම මොකෝ...hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-78468580684044101382012-07-20T05:55:31.229-07:002012-07-20T05:55:31.229-07:00උවමනා වෙලාවලදි සියුමැලි වෙන්න පුළුවන් නම් ඕක ප්‍රශ...උවමනා වෙලාවලදි සියුමැලි වෙන්න පුළුවන් නම් ඕක ප්‍රශ්ණයක් නෙවෙයි නේ :-)hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-47753581577687965942012-07-20T05:53:33.125-07:002012-07-20T05:53:33.125-07:00පුද්ගලික අංශයේ නම් ඒක ටිකක් අඩුයි තමයි. එතනදි රාජක...පුද්ගලික අංශයේ නම් ඒක ටිකක් අඩුයි තමයි. එතනදි රාජකාරි බෙදෙන්නෙ ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව සුදුසුකම් ේ ගොඩක් විට.hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-9742848006082100672012-07-20T00:04:34.216-07:002012-07-20T00:04:34.216-07:00@Kanishka
එතකොට පිරිමියෙක් ගැහැණියෙක් බඳින්නේ ඒ ගැ...@Kanishka
එතකොට පිරිමියෙක් ගැහැණියෙක් බඳින්නේ ඒ ගැහැණිය පව් කියල එයාගේ අර 'අඩුව' පිරවීමේ සද් භාවයෙන්ද?
පව් අප්පා පිරිමි කොච්චර ගැහැණු ගැන හිතනවද? :D :DηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-22632002444052155992012-07-20T00:01:50.101-07:002012-07-20T00:01:50.101-07:00ස්වබාවයෙන් ගැහනිය දුර්වල නිසාද මාස නමයක් දරුවෙක් ක...ස්වබාවයෙන් ගැහනිය දුර්වල නිසාද මාස නමයක් දරුවෙක් කුසේ තියන් ඉදලා බිහි කරන්නේ?ඒ දරාගැනීමේ හැකියාව පිරිමියාට නැති නිසයි ගැහැනියට එවැනි හැකියාවක් ලබාදී තියෙන්නේ.සමතැනක් නිසි තැනක් ගැන කතාව්ක් නෙමෙයි මේ..Dasunihttps://www.blogger.com/profile/07396661591366860631noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-35300774287271973002012-07-19T23:59:08.983-07:002012-07-19T23:59:08.983-07:00ඔන්න ඔහොම කියන අය ගැනතමයි කතා කරන්න උත්සාහ කලේ...ඇ...ඔන්න ඔහොම කියන අය ගැනතමයි කතා කරන්න උත්සාහ කලේ...ඇයි ගෙදරින් පිට ගියාම ගැහැනු වරදට පෙලඹෙනවා නම් ...පිරිමි වරදට පෙලඹෙන්නෙ නැද්ද?එහෙම නැත්නම් පිරිමි වැරදි කලාට කමක් නැද්ද?තමන් කැමති දෙයක් ගන්නෙ නැද්ද?Dasunihttps://www.blogger.com/profile/07396661591366860631noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-56628946234317999182012-07-19T23:36:19.837-07:002012-07-19T23:36:19.837-07:00:):):):)Dasunihttps://www.blogger.com/profile/07396661591366860631noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-52176173284580389602012-07-19T23:31:45.171-07:002012-07-19T23:31:45.171-07:00ගැහැනු පිරිමි දෙගොල්ලන්ටම සමානව අයිතින් දෙන්න? ස්ව...ගැහැනු පිරිමි දෙගොල්ලන්ටම සමානව අයිතින් දෙන්න? ස්වභාවයෙන් ගැහැණිය දුර්වලයි.. ඒක අඩුව නැති කරන්න තමයි පිරිමි ඉන්නේ.. සමතැන ගන්න ගිහිං ඇනගන්නවාට වඩා හොඳයි නේද නිසි තැන තියාගෙන ඉන්න එක?Kanishkahttps://www.blogger.com/profile/08145081527274546518noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-29005616524153514732012-07-19T23:29:05.725-07:002012-07-19T23:29:05.725-07:00රස්සාව කියලා රෝන්දෙ ගහන වෙලේ මිනිහා දෙන දෙයක් කාලා...රස්සාව කියලා රෝන්දෙ ගහන වෙලේ මිනිහා දෙන දෙයක් කාලා ලමයෙක් බලාගෙන හිටියම මොකද වෙන්නෙ? අනික මනුස්සයාට කන්න බොන්න දෙන්න හයිය තියේ නම්, මහ ලොකු අඩුපාඩුවක් නැත්තං ගෑනු රස්සාවට යන්න ඕනා නෑ.. ගොඩක් ගෑනු වරදට පෙලඹෙන්නේ ඔන්න ඔය අනවශ්‍ය ගමන් නිසා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-39250886519606562522012-07-19T23:23:04.718-07:002012-07-19T23:23:04.718-07:00මම හිතන්නේ දසුනි කියල නැහැ කොහෙවත් හැම කාන්තාවක්ම ...මම හිතන්නේ දසුනි කියල නැහැ කොහෙවත් හැම කාන්තාවක්ම රැකියාවක් කල යුතුයි කියල. රැකියා නොකර ගෙදර ඉන්න කැමති අය ගැන ප්‍රශ්නයක් නැහැ. ප්රශ්නය වෙන්නේ මහන්සි වෙලා ඉගෙන ගෙන, උසස් රැකියාවක් කරන්න සිහින දැකපු ගැහැණු කෙනෙක් අකමැත්තෙන් සැමියාගේ කීමට ගෙදර ට කොටු වී ඉන්න එක.ηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-52951303094901192062012-07-19T22:35:02.068-07:002012-07-19T22:35:02.068-07:00එක දෙයක් කියන්නට කැමතියි.සමාජ මතයන් ගොඩ නැගෙන්නේ ප...එක දෙයක් කියන්නට කැමතියි.සමාජ මතයන් ගොඩ නැගෙන්නේ පුද්ගලික මතයන් හරහා.පුද්ගලික මතයන් නැතිව සමාජ මතයන් ගොඩ නැගෙන්නේ නැහැ.

මේ හරහා සoවාදයක් ගොඩ නැගීම ගැන මගේ බලාපොරොත්තුවක් තිබුනා.සoවාදයට විවෘතයි කියලා ලියුවෙ නැති වුනාට.(අනිත් දවසෙ එහෙම ලියන්නම්කෝ හොදේ...)

මම ලියන්නට අදහස් කලේ පහත දැක්වෙන සරල කරුණ ගැන මගේ මතය.
ගැහැණියක් රැකියාවකට යන්නට කැමතිනම්,සැමියා බිරිද රැකියාවකට යනවට කැමති නැත්නම්,බිරිදට ඒ නිසා සිදුවන අසාධාරණය ගැන...

දැන් ඔන්න ඇගේ එහෙම එල්ලුනා නෙමෙයි හොදේ....මට හිතෙන දේ කියුවෙ :):)Dasunihttps://www.blogger.com/profile/07396661591366860631noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-49978330629392025532012-07-19T22:23:08.000-07:002012-07-19T22:23:08.000-07:00අනිත් අතට අමතක කරන්න එපා අපේ රටේ ආර්ථිකය වැඩි හරිය...අනිත් අතට අමතක කරන්න එපා අපේ රටේ ආර්ථිකය වැඩි හරියක් බර කරට අරන් තියෙන්නෙ කාන්තාවන් කියන එක. -මෙය අසත්‍යයකි.AK47noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-45651247660482774192012-07-19T22:20:06.283-07:002012-07-19T22:20:06.283-07:00මම නම් කියන්නෙ හෑම ගෑනියක්ගෙම අවශ්‍යතා ප්‍රාර්තනා ස...මම නම් කියන්නෙ හෑම ගෑනියක්ගෙම අවශ්‍යතා ප්‍රාර්තනා සිහින වගකීම් යුතුකම් මේවා , එකම එක සමීකරනෙකින් මනින්න බෑ. ඒ නිසාම මේ ලිපියට එකඟ නෑ. හේතුව මේක එක කෝණයක්. හෙවත් මේක පුද්ගලික කෝණයක්. මේක මේ ලිපිය ලිව්ව දසුනිගෙ මතය.

ඒක ගෑනු මතය කියන්න බෑ.
එක එක ගෑහෑනියගෙ සිතුම් පෑතුම් වෙනස්. සමහර ගෑහෑනුන් ඉන්නවා වෑඩ කරන්න අකෑමති. සමහර ගෑනු ඉන්නවා වෑඩ නොකර ඉන්න අකෑමති. සමහර උදවිය තවත් විදියක්.
සහ
මේ ගෑනු අයට ජීවත් වෙන්න ලෑබෙන එක එක පිරිමියාගෙ බලාපොරොත්තුත් වෙනස්.

ඒ නිසා මේක තනිකරම ඒ ඒ කපල් එකට යුනීක් සිදුවීමක්.

පිරිමියාගෙ තනි පඩිය පවුලක් රකින්න මදිනම්, ගෑනිට ගෙදරඉන්න ආස උනත් පොඩි කාලෙකට හරි කොම්ප්‍රෝමයිස් එකක් කරන්න වෙනවා/ දෙන්නගෙ අරමුනු, ටාගට්, ප්‍රාර්තනා සිහින ... බ්ලා බ්ලා...

මෙහෙම පුද්ගල සහ පුද්ගලික මතයන් , ස්පෙසිෆික් තියරි හෑටියට ලියන එකට ලොකු පෑහෑදීමක් නෑ.
සංවාදයට විවෘත කිරීම ඊට වඩා වටිනවා නේද? මම කිව්වේ සමබරව ලිපි ලිවීම..

අම්මේ දෑන් මගෙ එල්ලෙන්න හෙම එපා. කන්ස්ට්‍රක්ටිව් ක්‍රිටිසිස්ම් ඈ... :) :)ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-91789259261266875132012-07-19T21:09:54.525-07:002012-07-19T21:09:54.525-07:00ඔය කතාවට මම එකඟ වුනත් 100%ක් එකඟ නැහැ, මොකද පිරිමි...ඔය කතාවට මම එකඟ වුනත් 100%ක් එකඟ නැහැ, මොකද පිරිමියෙක් ගැහැනියකව සරණ පාවා ගන්නවනම් ගැහැනියගෙ සියලු ඔනෑ එපාකම් තමන්ට හැකි ආකාරයෙන් ලබාදිය යුතුයි.... එක නිසා කාන්තාවක් රැකියාවක් නොකලයි කියල එක පිරිමියගෙන් යැපිමක්, ණය විමක් නොවේ....Kushanhttps://www.blogger.com/profile/03736585110375945039noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-17444412179917536242012-07-19T17:59:25.757-07:002012-07-19T17:59:25.757-07:00අකමැත්තෙන් නවතිනවා නම් එතන හරිම අසාධාරණයක්.ගැහැනු ...අකමැත්තෙන් නවතිනවා නම් එතන හරිම අසාධාරණයක්.ගැහැනු අය හුගක් බලන්න....ඇයි ගෙදර ඉන්නෙ කියලා ඇහුවොත්,අනේ මගේ හස්බන්ඩ් කැමති නෑ කියලා කියනවා.Dasunihttps://www.blogger.com/profile/07396661591366860631noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-10006990442947209462012-07-19T17:58:08.107-07:002012-07-19T17:58:08.107-07:00මගේ ස්වාමියාත් මට ගෙදර ඉන්න කියලා කවදාවත්ම කියන්නේ...මගේ ස්වාමියාත් මට ගෙදර ඉන්න කියලා කවදාවත්ම කියන්නේ නැහැ.ඒක එක්තරා වාසනාවන්ත තත්වයක්Dasunihttps://www.blogger.com/profile/07396661591366860631noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-58342174767829131982012-07-19T17:56:58.885-07:002012-07-19T17:56:58.885-07:00ඇත්ත තවත් එක වැදගත් කරුණක්.සැමියාට කොයි තරම් මුදල්...ඇත්ත තවත් එක වැදගත් කරුණක්.සැමියාට කොයි තරම් මුදල් තිබුනත්,ඒ මත යැපීමක් සිද්ධ වෙනවා.සෑම දෙයටම මුදල් ඉල්ලන්න ගියොත් ඒ තනිකරම යැපීමක් බවට පත්වෙනවා.හදිස්සියේ හරි අම්මලට යවන්න මුදලක් ඉල්ලපු වෙලාවක අනේ මගේ ලග සල්ලි නෑ කියුවොත් මොකද වෙන්නේ?Dasunihttps://www.blogger.com/profile/07396661591366860631noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-84885153984825448482012-07-19T17:54:40.969-07:002012-07-19T17:54:40.969-07:00පුද්ගලික ආයතන වල අය දෙපාර්ශවයම එක වගේ මහන්සි වෙනවා...පුද්ගලික ආයතන වල අය දෙපාර්ශවයම එක වගේ මහන්සි වෙනවා.තොරතුරු තාක්ෂණ ක්ශේත්‍රයේ මගේ අත්දැකීම් තියෙන්නෙ.රූට මම එකගයි.Dasunihttps://www.blogger.com/profile/07396661591366860631noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-14306039173974451592012-07-19T10:00:01.460-07:002012-07-19T10:00:01.460-07:00මේ කතාව හැමෝටම අදාල නෑ හරී..
සමහර ක්ශේත්‍රවල මෙහෙම...මේ කතාව හැමෝටම අදාල නෑ හරී..
සමහර ක්ශේත්‍රවල මෙහෙම අදහස් තිබුනත් පෞද්ගලික ආයතනවලනම් කාන්තාවනුත් ගොඩක් මහන්සි වෙලා වැඩ කරනවා..

අනිත් අතට අමතක කරන්න එපා අපේ රටේ ආර්ථිකය වැඩි හරියක් බර කරට අරන් තියෙන්නෙ කාන්තාවන් කියන එක...(වලියක් දාගන්න නෙවෙයි මේක කිව්වෙ..)Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-79125637851741602342012-07-19T09:56:53.681-07:002012-07-19T09:56:53.681-07:00දසුනි මතු කරන කාරණා ගොඩකට මමත් එකඟයි..අපි හැමෝම තම...දසුනි මතු කරන කාරණා ගොඩකට මමත් එකඟයි..අපි හැමෝම තම තමන්ගෙ බලාපොරොත්තු අශාවන් තියන මිනිස්සු කියලා හිතුවොත් මේ ප්‍රශ්නවලට මීට වඩා මානුශික පිළිතුරක් තියේවි..

ඒත් අනිත් අතට මේ ප්‍රශ්නෙ dead lock එකක්.කිසිම පිළිතුරක් හරි පිළිතුරක් වෙන්නෙ නෑ...
එක්කො ඔක්කොම විසඳුම් හරි..ඒත් ඔක්කොම එක පාර ක්‍රියාත්මක වෙන්නෙ නෑ..

ගොඩක් මහන්සිවෙලා අවුරුදු ගාණක් ඉගෙන ගෙන දරුවෙක් බලාගන්න ගෙදර නවතින්න වෙනවා කියන එක කොච්චර අසාධාරණ වුනත් ඒක වෙන පිළියමක් තියනවද?Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-92216425108191785052012-07-19T08:43:23.772-07:002012-07-19T08:43:23.772-07:00මගෙ රැකියාව ඉදිකිරිම් කෙශ්ත්රයට සම්බන්දයි. මගේ අන...මගෙ රැකියාව ඉදිකිරිම් කෙශ්ත්රයට සම්බන්දයි. මගේ අනගත ස්වාමියා හා සමව මන් වැටුප් ලබනවා,සමාජ රැල්ලත් එක්ක මෙ ෆිල්ඩ් එකෙ ඉන්නවනම් කැත්තට පොල්ලවගේ ඉන්න වෙනවා.. එත්කොට ගෑනියකගෙ සියුමැලි බවනම් නැතිවෙනවා...විසම අසහන පිරිමින් නොමැතිනම් සත්තකින්ම මෙ රැකියව උචිතයි.. පිරිමින්ට ඇත්තෙ ලින්ගික ඉරිසියාව... අපි ඔවුන් හා සමවිම..
අනගත ස්වාමියා මා හොදින් හදුනන නිසා බාහිර බලපැම් වලින් මිදිල ඉන්නවා, උගත් කමින් ප්‍රයොජනයක් ගත යුතුයි යන මතයෙ ඔහු ඉන්නවා..
-නිලු-Anonymousnoreply@blogger.com