tag:blogger.com,1999:blog-3359000146817641236.post5524074473077444189..comments2023-06-15T07:57:46.579-07:00Comments on UNSAID-නොකී දෑ: ඇත්තටම ගෑණුන්ට ඕනෙ මොනවද ??Dasunihttp://www.blogger.com/profile/07396661591366860631noreply@blogger.comBlogger46125tag:blogger.com,1999:blog-3359000146817641236.post-43025835728810603222012-06-11T07:19:47.071-07:002012-06-11T07:19:47.071-07:00අනිවාර්යෙන් කතාව ඇත්තඅනිවාර්යෙන් කතාව ඇත්තAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-68523041089548939162012-05-31T11:05:30.393-07:002012-05-31T11:05:30.393-07:00මම නම් කවදාවත් කිසිම කෙනකුට(ගැහැනු/පිරිමි) නිතී රි...මම නම් කවදාවත් කිසිම කෙනකුට(ගැහැනු/පිරිමි) නිතී රිතී දාන්න කැමති නැහැ,මොකද මට නම් නිදහස තරම් උතුම් දෙයක් තවත් නැහැ... ගැහැනු අයටත් එ අයගෙ නිදහස උපරිමයෙන් බුක්ති විඳින්න දෙන්න ඔනේ...එ වගෙම පිරිමින්ටත් තමන්ගෙ නිදහස එවිදියටම දෙන්න ඔනේ......Kushanhttps://www.blogger.com/profile/03736585110375945039noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-72724936337492940382012-05-31T04:57:26.818-07:002012-05-31T04:57:26.818-07:00අදෝමැයි...අදෝමැයි...Skyman125https://www.blogger.com/profile/16823308782833694886noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-69970498409076213162012-05-31T03:42:53.274-07:002012-05-31T03:42:53.274-07:00සමාවෙන්න මෙහෙම අහනවට,මානසික මට්ටම අතින් ස්ත්‍රිය ප...සමාවෙන්න මෙහෙම අහනවට,මානසික මට්ටම අතින් ස්ත්‍රිය පුරුෂයාට වඩා අඩු මට්ටමක ඉන්නවා කියලා කියන්නෙ කොහොමද?මොන සාධක මතද කියලා.මුලු පවුලේම බර තමන් තනියම දරන කාන්තාවන් මම දන්නවා..ඔවුන්ගේ මානසික ශක්තිය පිරිමින්ට වඩා වැඩියි.මානසික ශක්තිය ස්ත්‍රී පුරුෂ බව මත නෙමෙයි තමන් මතයි රදා පවතින්නේ.ඒ කියන්නේ පුද්ගලයා මත.අනික මම නම් නිදහස 100%ක්ම අගයනවා.මම කැමති නෑ මාව පාලනය කරනවට.මම හිතනවා අනිත් හැම ගැහැනියක්මත්,පිරිමියෙක්මත් එහෙමයි කියලා.:)Dasunihttps://www.blogger.com/profile/07396661591366860631noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-77981985138233549442012-05-31T03:14:31.687-07:002012-05-31T03:14:31.687-07:00ඔයා කෙල්ලෙක්නේ , එහෙම කියනවා ඇති , නිදහස තමයි වටින...ඔයා කෙල්ලෙක්නේ , එහෙම කියනවා ඇති , නිදහස තමයි වටින්නේ කියල ඕනෙම දෙකදී ,
ඔවු අපි හැමෝටම එහෙමයි ,
එත් , ඔය ආදරේ කරන්නවා නම් ඔයා තවත් ඇත්තටම හිතලා බලන්න ඕනේ ඔයා ආදරේ කරන කෙනා හැම දේකදිම, හා , කියල ඔයා කරන දේවල් කිසිම විවේචනයක් නොකර ඉන්නවාට ඔයා කැමතිද කියල ,
මානසික මට්ටම අතින් බැලුවම ස්ත්‍රිය , පුරුෂයාට වඩා දුර්වල මට්ටමකයි පැවතෙන්නේ ,
ඒ කරනේදී ස්ත්‍රිය වඩාත්ම කැමති වෙන්නේ පුරුෂයාගේ තීරණය අගය කිරීමටයි,
Human Manipulation කියන විෂයේදී මේ කාරනා සියල්ල සාකච්චාවට භාජනය වෙලා තමයි තවත් පුද්ගලයෙක්ගේ වෙනසක් සිදු කරන්නේ , එකෙදිද්ත් ගැහැණු ළමයෙක වඩාත්ම කැමති එයාගේ ආදරේ කරන කෙනාගේ සුළු හරි නීතියකට යටත් වෙලා ඉන්න , එහෙම නොකර ඉන්න කෙනෙක්ගේ සාර්ථක සම්බන්දයක් තියන්නේ නැහැ කාලයක් පුරාවට <
කොමෙන්ට් ඒක පොස්ට් එකක් කරන්න බැරි නිසා නවතින්නම් ,
එත් දකින දේට ඔබ්බෙන් දකින අය ඉන්නවා , එත් සැම විටම ඒ ඔබ්බෙන් තියෙන්නේ සත්‍ය නෙමේ කියල වටහා ගන්න පුළුවන් වෙන්නේ සුළුතරයකට පමණයි ,නොහික්මුණු ඇසhttps://www.blogger.com/profile/12826971212985189823noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-53488038293058986482012-05-31T03:13:29.092-07:002012-05-31T03:13:29.092-07:00ආයෙමත් කියෙව්වට ස්තුතියි.හැබැයි පූසො ගැන නම් මම වැ...ආයෙමත් කියෙව්වට ස්තුතියි.හැබැයි පූසො ගැන නම් මම වැඩිය දන්නෙ නෑ.:PDasunihttps://www.blogger.com/profile/07396661591366860631noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-59352959291050413332012-05-31T02:42:28.032-07:002012-05-31T02:42:28.032-07:00මේ කතාව මම දැක්කෙ මූණු පොතේ. ආයිමත් කියවලා රසවින්ද...මේ කතාව මම දැක්කෙ මූණු පොතේ. ආයිමත් කියවලා රසවින්දා.
පූසා හරි පූසො ඒත් ගොඩක් අයට ඕක තේරෙන්නෙ නෑ නෙ?ලකී වික්‍රමසිංහhttps://www.blogger.com/profile/16977801520240354092noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-601066970282539482012-05-31T02:34:52.038-07:002012-05-31T02:34:52.038-07:00@රාජ්...
අන්න බලහං මගේ තීරනේ වැරදිද කියලා..?
@රන...@රාජ්...

අන්න බලහං මගේ තීරනේ වැරදිද කියලා..?

@රන්දිකා...

හා නැද්ද හා?

@දසුනි...

මගේ කැමැත්තනං ඔහොම තමා..ඇයි වදේ වැරදිලාවත් අර ගෑණි කිව්ව විදියටම උනානං ඕක කොයි තරං හොඳ තෝරා ගැනීමක්ද..?මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-41144724078806149272012-05-31T00:13:07.829-07:002012-05-31T00:13:07.829-07:00ඒවගේද උඹට එකදිගට නයිට් ඩියුටි සීරීස් එකක් සෙට්වෙලා...ඒවගේද උඹට එකදිගට නයිට් ඩියුටි සීරීස් එකක් සෙට්වෙලා දවල්ට ගෙදර ඉන්න උනොත් තියන ආතල්එක!

හොක් හොක් හොක්RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-42811401149011796852012-05-30T08:06:02.990-07:002012-05-30T08:06:02.990-07:00තමන්ට ගැලපෙන කෙනා තමන් විසින් තෝර ගන්න ඕනෙ.කෙනෙක් ...තමන්ට ගැලපෙන කෙනා තමන් විසින් තෝර ගන්න ඕනෙ.කෙනෙක් තමන්ට පාලනය කරන්න පුලුවන් බිරිදකට කැමති වෙද්දි තව කෙනෙක් තමන්ව පාලනය කරන බිරිදකට කැමති වෙන්න පුලුවන්...ඒත් මනුස්සයෙක්ව වෙනස් කරන්න කලින් මතක තියාගන්න ඕන එතන තවදුරටත් ඉන්නෙ කලින් හිටපු ස්වබාවික මනුස්සයා නොවෙන බව....:)Dasunihttps://www.blogger.com/profile/07396661591366860631noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-36067877045632687692012-05-30T08:03:44.586-07:002012-05-30T08:03:44.586-07:00ආදර්ශමත්ව ජීවත් වෙන එක ගැහැනු පිරිමි බේදයකින් තොරව...ආදර්ශමත්ව ජීවත් වෙන එක ගැහැනු පිරිමි බේදයකින් තොරව සිද්ධ වෙන්න ඕන කියලයි මම නම් දකින්නෙ.:)Dasunihttps://www.blogger.com/profile/07396661591366860631noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-43153725620842221242012-05-30T08:02:13.564-07:002012-05-30T08:02:13.564-07:00එහෙමම කියලා බෑනෙ.එයාට ඔයාගෙ අදහසුත් දැන ගන්න ඕන ඇත...එහෙමම කියලා බෑනෙ.එයාට ඔයාගෙ අදහසුත් දැන ගන්න ඕන ඇති.:PDasunihttps://www.blogger.com/profile/07396661591366860631noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-67457843387556837162012-05-30T08:01:07.015-07:002012-05-30T08:01:07.015-07:00u r welcome ayyau r welcome ayyaDasunihttps://www.blogger.com/profile/07396661591366860631noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-65709436859975827822012-05-30T08:00:45.876-07:002012-05-30T08:00:45.876-07:00ඒත් ඇත්තම කතාව නම් හුගක් ගෑනු අයට ඉන්න වෙලා තියෙන්...ඒත් ඇත්තම කතාව නම් හුගක් ගෑනු අයට ඉන්න වෙලා තියෙන්නෙ එහෙම තමයි:(Dasunihttps://www.blogger.com/profile/07396661591366860631noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-29938239200293196702012-05-30T07:59:55.762-07:002012-05-30T07:59:55.762-07:00ඔක්කොම ගෑනු අය මන්තර කාරියො නම්
මමත් ගැහැනු කෙනෙක්...ඔක්කොම ගෑනු අය මන්තර කාරියො නම්
මමත් ගැහැනු කෙනෙක් නම්
ඉතින් මමත් මන්තර කාරියෙක් වෙන්න ඕනනෙ...;)Dasunihttps://www.blogger.com/profile/07396661591366860631noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-56106114081877882642012-05-30T07:58:58.555-07:002012-05-30T07:58:58.555-07:00කුමාරිකාවට කැමති විදියට ඉන්න දුන්නොත් කුමාරිකාව එන...කුමාරිකාවට කැමති විදියට ඉන්න දුන්නොත් කුමාරිකාව එන්න එන්නම ලස්සන වෙයි:DDasunihttps://www.blogger.com/profile/07396661591366860631noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-82816077044977121142012-05-30T07:56:46.705-07:002012-05-30T07:56:46.705-07:00මම හිතුවා හුගක් අය අහලා තියෙන්නෙ නැතුව ඇති කියලාමම හිතුවා හුගක් අය අහලා තියෙන්නෙ නැතුව ඇති කියලාDasunihttps://www.blogger.com/profile/07396661591366860631noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-80215454138033278532012-05-30T07:54:08.187-07:002012-05-30T07:54:08.187-07:00සහතික ඇත්ත...සහතික ඇත්ත...Dasunihttps://www.blogger.com/profile/07396661591366860631noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-46551556264322321382012-05-30T07:47:59.884-07:002012-05-30T07:47:59.884-07:00මගෙන් තියෙනවා තව ප්‍රශ්නයක්!
අපේ කැමැත්තට අපිට ඕනව...මගෙන් තියෙනවා තව ප්‍රශ්නයක්!
අපේ කැමැත්තට අපිට ඕනවිදිහට බලෙන් හැඩගස්සගන්න බිරිඳක් මොකටද?පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-8463526948934739922012-05-30T07:32:49.015-07:002012-05-30T07:32:49.015-07:00මමනම් කවදටත් කාවවත් පාලනය කරන්න යන්නේ නෑ. ඒත් යහපත...මමනම් කවදටත් කාවවත් පාලනය කරන්න යන්නේ නෑ. ඒත් යහපත් හා ආදර්ශමත්ව ජීවත්වීම අපේක්ෂා කරනවා. විශේෂයෙන්ම කාන්තා පාර්ශවය. හැබැයි එතන කිසිම බල කිරීමක් නෑ.නොගැලපෙනවයි කියලා හිතෙනවා නම් ඇසුරෙන් ඈත්වෙනවා. ජය..!Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-90365823305797232432012-05-30T07:28:31.476-07:002012-05-30T07:28:31.476-07:00මාත් අපේ උන්දැට කියන්නෙ 'ඔයාට ඕන එකක් කරන්න...මාත් අපේ උන්දැට කියන්නෙ 'ඔයාට ඕන එකක් කරන්න' කියල තමයි. ඒ වුණාට මේකිට හැමවෙලේම මගේ මතය දැනගන්න ඕන! මගේ මතේ ඒක තමයි කියල කිව්වට පිළිගන්නෙ නෑනේ... හැබැයි උන්දැනං මායාකාරියක්. එහෙමත් වෙලාවට ලස්සන කෙල්ලෙකුත් වෙනවා ;-)hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-63080624209910830592012-05-30T05:39:22.197-07:002012-05-30T05:39:22.197-07:00මගෙ තිබ්බ ගෙදර ප්‍රශ්ණ මෙක බලලා තෙරුම් ගත්ත, තැන්ක...මගෙ තිබ්බ ගෙදර ප්‍රශ්ණ මෙක බලලා තෙරුම් ගත්ත, තැන්ක්z නංගිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-91830350607769786492012-05-30T05:01:28.425-07:002012-05-30T05:01:28.425-07:00මමත් හිතුවේ ඇත්තටම වෙන උත්තරයක් ..එත් යට තිබුනේ හර...මමත් හිතුවේ ඇත්තටම වෙන උත්තරයක් ..එත් යට තිබුනේ හරිම උත්තරේ තමයි.. ඇත්තටම එක තමයි ඔනේ..සතෙක් උනත් කැමත්තක් නැනේ කුඩවකට වෙලා ඉන්න ..ඉතින් මිනිස්සුන් වෙච්චි අපි කොහොමද නීති ගොඩක ඉන්නේ..මට නම් අවංකවම බැහැ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-24707263988419899462012-05-30T04:26:47.010-07:002012-05-30T04:26:47.010-07:00අක්කිත් ඒ වගේ මන්තරකාරියෙක්ද ? :Dඅක්කිත් ඒ වගේ මන්තරකාරියෙක්ද ? :DAnonymoushttps://www.blogger.com/profile/14182481937367516311noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-35515510605959724252012-05-30T04:13:36.858-07:002012-05-30T04:13:36.858-07:00මාත් හිතල බලල උත්තර දෙන් ඕනි ...එතකොට මටත් ලාස්සන ...මාත් හිතල බලල උත්තර දෙන් ඕනි ...එතකොට මටත් ලාස්සන කුමාරිකාවක් ලැබෙයි...Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.com