tag:blogger.com,1999:blog-3359000146817641236.post6916938922838311744..comments2023-06-15T07:57:46.579-07:00Comments on UNSAID-නොකී දෑ: මම සහ මම....Dasunihttp://www.blogger.com/profile/07396661591366860631noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-3359000146817641236.post-12091660404485431972012-04-10T21:51:54.932-07:002012-04-10T21:51:54.932-07:00බොහොම ස්තුතියි හැමෝගෙම ප්‍රතිචාර වලට....:)
ඔව් නෙ ...බොහොම ස්තුතියි හැමෝගෙම ප්‍රතිචාර වලට....:)
ඔව් නෙ ලකීසිරි මම තාම බින්දුව ලියන්න බෑ.:):)Dasunihttps://www.blogger.com/profile/07396661591366860631noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-77304294425802975732012-04-10T12:26:17.474-07:002012-04-10T12:26:17.474-07:00කතාව හරි ෂෝක්.
දිගටම ලියන්න.
වෙලාව නැති උනත් මම දෙ...කතාව හරි ෂෝක්.
දිගටම ලියන්න.
වෙලාව නැති උනත් මම දෙපාරක්ම කියෙව්වා.gayan775https://www.blogger.com/profile/04218786055780249594noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-2195619538341639362012-04-10T11:13:37.244-07:002012-04-10T11:13:37.244-07:00හරිම අව්‍යාජ විදියට මතකය පෙලගස්වලා තියනවා.....කතාව...හරිම අව්‍යාජ විදියට මතකය පෙලගස්වලා තියනවා.....කතාවක්ම නොවෙන කතාවක්..

ප.ලි.

දසුනි තවම සිංහයාට "සින්හයා", බංකුවට "බන්කුව", කියන්නෙ බිංදුව ලිවීමේ අසීරු අභ්‍යාසය ප්‍රගුන කරල නැතිවද :Dලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-52956995581824283892012-04-10T05:52:08.038-07:002012-04-10T05:52:08.038-07:00ඇත්තටම ලස්සන කතාවක්..ඇත්තටම ලස්සන කතාවක්..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-47807201284174566322012-04-10T04:11:29.080-07:002012-04-10T04:11:29.080-07:00මේ කතාවෙ ඉන්නෙ මම කියල එක චරිතයක්...එයා අනාථ දරුවෙ...මේ කතාවෙ ඉන්නෙ මම කියල එක චරිතයක්...එයා අනාථ දරුවෙක් විදියට හැදෙන්නෙ.ඒත් එක දවසක් අනාථ නිවාසෙකට දානයක් දෙන්න ගියාම එයා පුන්චි දරුවෙක් විදියට හැදුනු වැඩුනු හැටි එයාට මතක් වෙනවා.ඒක තමයි කතාව...Dasunihttps://www.blogger.com/profile/07396661591366860631noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-75525537007484639962012-04-10T03:38:23.030-07:002012-04-10T03:38:23.030-07:00කතාව අමුතු සහ ලස්සන ශෛලියකින් ලියලා තිබුනා ..... ය...කතාව අමුතු සහ ලස්සන ශෛලියකින් ලියලා තිබුනා ..... යථාර්තය ගැන සිහි උනත් මොකක් හෝ පැටලීමක් උනා ගලපා ගන්න ගිහින්.Harshanahttps://www.blogger.com/profile/04764415599814586389noreply@blogger.com