tag:blogger.com,1999:blog-3359000146817641236.post6986748818840108603..comments2023-06-15T07:57:46.579-07:00Comments on UNSAID-නොකී දෑ: කැරලි කැරලි කෙස්....Dasunihttp://www.blogger.com/profile/07396661591366860631noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-3359000146817641236.post-82130540255025665632012-07-07T04:13:57.995-07:002012-07-07T04:13:57.995-07:00අදම තමා මේ පැත්තේ ආවේ.. ලිපි ගොඩක් කියෙව්වා.. මගේ ...අදම තමා මේ පැත්තේ ආවේ.. ලිපි ගොඩක් කියෙව්වා.. මගේ කොණ්ඩෙත් කැරළි කැරළි.. මමත් වෙනස් කරනවද නැද්දෝ කියලා හිත හිත ඉන්නේ.. හිහ්..හිහ්.. :)Red Riding Hoodhttps://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-3358467031746357682012-06-07T20:28:57.178-07:002012-06-07T20:28:57.178-07:00අෆ්ෆා... මේ කෙල්ලෝ කොන්ඩෙට දෙන වදයක් දැක්කම පව් කි...අෆ්ෆා... මේ කෙල්ලෝ කොන්ඩෙට දෙන වදයක් දැක්කම පව් කියල හිතෙනව....ඒත් සමහර අන්නැචුරල් දේවල් හින්දා සමහර කෙල්ලෝ පුදුමාකාර විදියට ලස්සන වෙනවා....යසියාhttps://www.blogger.com/profile/00805700497737828614noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-45501287671571071132012-06-02T18:57:04.569-07:002012-06-02T18:57:04.569-07:00ඒ කියුවදේ ඔයාගෙ ඇහැට සාපේක්ෂයි.මගේ ඇහැට එහෙම පේන්න...ඒ කියුවදේ ඔයාගෙ ඇහැට සාපේක්ෂයි.මගේ ඇහැට එහෙම පේන්නෙ නැහැ...කිසිම ලස්සනක් නැති කොන්ඩයක් පිටිපස්ස ලගට තියෙනවට වැඩිය කෙටි කොන්ඩයක් ලස්සනට පවත්වා ගැනීම වටිනවා:)Dasunihttps://www.blogger.com/profile/07396661591366860631noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-77129258230113210882012-06-02T18:54:49.416-07:002012-06-02T18:54:49.416-07:00එහෙමත් හිතෙන්න ඇති නෙතලිට....ඊලග පාර නෙතලි කොන්ඩ ක...එහෙමත් හිතෙන්න ඇති නෙතලිට....ඊලග පාර නෙතලි කොන්ඩ කපපුවාම බලමු හොදේ.Dasunihttps://www.blogger.com/profile/07396661591366860631noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-19118327371259972332012-06-02T18:53:55.880-07:002012-06-02T18:53:55.880-07:00හැබැයි මම හිතන්නෙ අපිට තියෙන්නෙ අපිට ගැලපෙනම කොන්ඩ...හැබැයි මම හිතන්නෙ අපිට තියෙන්නෙ අපිට ගැලපෙනම කොන්ඩෙ:)Dasunihttps://www.blogger.com/profile/07396661591366860631noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-77413395212635176382012-06-01T10:03:59.653-07:002012-06-01T10:03:59.653-07:00මං කොල්ලෙක් හැබැයි මට තියෙන්නෙත් කර්ල් කොණ්ඩයක් මා...මං කොල්ලෙක් හැබැයි මට තියෙන්නෙත් කර්ල් කොණ්ඩයක් මාත් කැමති නැහැ ඒකට :(Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-40606264561380999482012-06-01T08:09:28.373-07:002012-06-01T08:09:28.373-07:00අපරාදේ තට්ටෙම ගාලා දාන්න තිබ්බේ.. :-)
සුභ වේවා!! ...අපරාදේ තට්ටෙම ගාලා දාන්න තිබ්බේ.. :-)

සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-6497834252982431792012-06-01T02:39:56.644-07:002012-06-01T02:39:56.644-07:00ඔව් ඒක ඇත්ත.ලැබිලා තියෙන කොණ්ඩෙ තමයි අපේ මූණට ලස්ස...ඔව් ඒක ඇත්ත.ලැබිලා තියෙන කොණ්ඩෙ තමයි අපේ මූණට ලස්සනම.ඒත් ඉතින් මට නම් හැමදාම එකම විදියට ඉන්න කැමැත්තක් නැහැ.වෙනස් වෙන්න මම කැමතියි.තමන්ට ගැලපෙන විදියට.ඒත් විපර්යාස කලාම කොණ්ඩෙට වෙන හානිය සෑහෙන්න වැඩියි.:)Dasunihttps://www.blogger.com/profile/07396661591366860631noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-43872892979109245622012-06-01T02:35:59.663-07:002012-06-01T02:35:59.663-07:00සහතිකම ඇත්ත...ඒකනෙ නෙතලි කොණ්ඩෙ කැපුවෙ.:)සහතිකම ඇත්ත...ඒකනෙ නෙතලි කොණ්ඩෙ කැපුවෙ.:)Dasunihttps://www.blogger.com/profile/07396661591366860631noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-29305689173080666382012-06-01T02:35:15.592-07:002012-06-01T02:35:15.592-07:00කොණ්ඩෙ කපන එක පව් වෙන්නෙ කොහොමද..මම නම් හිතන්නෙ ඒක...කොණ්ඩෙ කපන එක පව් වෙන්නෙ කොහොමද..මම නම් හිතන්නෙ ඒක පිනක්...:)Dasunihttps://www.blogger.com/profile/07396661591366860631noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-80333786191522018052012-06-01T02:34:35.107-07:002012-06-01T02:34:35.107-07:00හි ...හී උත්සාහය හොදයි මම ඔයාගෙ ලිපියත් කියෙව්වා.ල...හි ...හී උත්සාහය හොදයි මම ඔයාගෙ ලිපියත් කියෙව්වා.ලස්සනයි.Dasunihttps://www.blogger.com/profile/07396661591366860631noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-3915389618936170232012-06-01T02:29:04.651-07:002012-06-01T02:29:04.651-07:00කොන්ඩය ලළනාවක් සුන්දර කරයි....කොන්ඩය ලළනාවක් සුන්දර කරයි....Terence Kahapola Arachchihttps://www.blogger.com/profile/18105046035712872395noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-20315692428087727482012-06-01T02:26:46.103-07:002012-06-01T02:26:46.103-07:00මරු..අමුතු කතාවක්..කොටින්ම හිතෙන්නේ නැති කතාවක් ලි...මරු..අමුතු කතාවක්..කොටින්ම හිතෙන්නේ නැති කතාවක් ලියලා..

තියෙන දේට වඩා නැති දේට තමා ගොඩක් අය කැමති...ඉතින් අර කැරලි කොණ්ඩේ තියෙද්දි කෙලින් කොණ්ඩේකට ආසයි..එත් එහෙම කරලා බලද්දි අර තිබ්බ කැරලි කොණ්ඩේම හොදයි කියලා හිතෙනවා..පෞද්ගලිකව මම නම් කැමති ලැබිලා තියෙන කොණ්ඩේට .මොකද අපිට උපතින්ම අපිට ගැලපෙන දේවල් තමා දිලා තියෙන්නේ..අර කොණ්ඩේ වෙනස් කලාම කෙනෙක්ට ලස්සනටත් තව කෙනෙක්ට කැතටත් පෙන්නේ එක එකපාරටම සිදු වු විපර්යාසයක් නිසා..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-19613195029570052752012-06-01T01:55:23.862-07:002012-06-01T01:55:23.862-07:00එක එක්කෙනාට හිතෙන විදියට වෙනස් කම් නොකර තමන්ට හොදය...එක එක්කෙනාට හිතෙන විදියට වෙනස් කම් නොකර තමන්ට හොදයි කියලා හිතේන විදියට කරන එක තමා හොදරොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-64914282342593616032012-06-01T00:19:57.847-07:002012-06-01T00:19:57.847-07:00පව් අනේ එයා....! මේ.. මම කිව්වේ නෙතලි ගැන හොදේ.! ජ...පව් අනේ එයා....! මේ.. මම කිව්වේ නෙතලි ගැන හොදේ.! ජය..!Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-82793172788368889192012-05-31T21:38:10.845-07:002012-05-31T21:38:10.845-07:00ඔය කතාව මට ඇත්තටම උනා. මේ තියෙන්නේ ඒක:
http://tiki...ඔය කතාව මට ඇත්තටම උනා. මේ තියෙන්නේ ඒක:
http://tikiriloves.tumblr.com/post/23725788500
හැබැයි මම නම් ඉන ගාවට වැවෙන කම් වැඩේ අත අරින්නේ නෑ! දැනටත් උරහිස පහු කරන වැවිලා. :)ටිකිරිhttp://tikiriloves.tumblr.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-81149633927905756022012-05-31T21:29:33.231-07:002012-05-31T21:29:33.231-07:00ඔව් ඔව්...මම හිතන්නෙ ඒක තමයි නෙතලි කොන්ඩෙ කපන්න ඇත...ඔව් ඔව්...මම හිතන්නෙ ඒක තමයි නෙතලි කොන්ඩෙ කපන්න ඇත්තෙ.:PDasunihttps://www.blogger.com/profile/07396661591366860631noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-31149477771724547942012-05-31T21:24:57.612-07:002012-05-31T21:24:57.612-07:00ගෑනු ලමයි කොන්ඩෙට දුක් දෙනවා වැඩියි.කොන්ඩෙට වෙනස්ක...ගෑනු ලමයි කොන්ඩෙට දුක් දෙනවා වැඩියි.කොන්ඩෙට වෙනස්කම් කරනගමන් කොන්ඩෙ නිරෝගිභාවය ගැනත් සැලකිලිමත් වෙන්න ඔනැමයි....Sampath Kariyawasamhttps://www.blogger.com/profile/16024545222145801243noreply@blogger.com