tag:blogger.com,1999:blog-3359000146817641236.post7172368887017792073..comments2023-06-15T07:57:46.579-07:00Comments on UNSAID-නොකී දෑ: හාමුදුරු තාත්තා...Dasunihttp://www.blogger.com/profile/07396661591366860631noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-3359000146817641236.post-20527083495372472942012-07-05T22:03:09.891-07:002012-07-05T22:03:09.891-07:00හ්ම්ම්...
:)හ්ම්ම්...

:)Dasunihttps://www.blogger.com/profile/07396661591366860631noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-15502998486114511842012-07-05T21:27:28.769-07:002012-07-05T21:27:28.769-07:00සිවුරට අගෞරව නොකර උපැවදි වෙන එක හොඳයි.සිවුරට අගෞරව නොකර උපැවදි වෙන එක හොඳයි.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-78751238101290675572012-07-05T17:49:28.504-07:002012-07-05T17:49:28.504-07:00හ්ම්ම්... ඉස්සර කාලෙත් එහෙම අය ඉදලා තියෙනවා...හ්ම්ම්... ඉස්සර කාලෙත් එහෙම අය ඉදලා තියෙනවා...Dasunihttps://www.blogger.com/profile/07396661591366860631noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-83888036610610035912012-07-05T17:48:18.048-07:002012-07-05T17:48:18.048-07:00බොහොම ස්තුතියි....:)බොහොම ස්තුතියි....:)Dasunihttps://www.blogger.com/profile/07396661591366860631noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-91367676470616602472012-07-05T09:37:31.566-07:002012-07-05T09:37:31.566-07:00මේ කතාවට එතරම් සම්බන්ධයක් නැතත් "ථේරපුත්තාභය&...මේ කතාවට එතරම් සම්බන්ධයක් නැතත් "ථේරපුත්තාභය" යෝධයාව මතක් වුනා. නමේම තියෙනවානේ "ථේර පුත් අභය" හාමුදුරුවන්ගේ පුතා අභයHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-20910858985027241932012-07-05T07:29:46.799-07:002012-07-05T07:29:46.799-07:00සංවේදී කතාවක් ! සංවේදී ඉදිරිපත් කිරීමක්!සංවේදී කතාවක් ! සංවේදී ඉදිරිපත් කිරීමක්!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-19779963077038880602012-07-05T04:48:34.940-07:002012-07-05T04:48:34.940-07:00ඔය ඔයා හිතාගත්තු කතාව ...ඔයා කැමති විදියට.ඒකනෙ මම ...ඔය ඔයා හිතාගත්තු කතාව ...ඔයා කැමති විදියට.ඒකනෙ මම කියුවෙ.එහෙම හිතාගන්න පුලුවන් කියලා...Dasunihttps://www.blogger.com/profile/07396661591366860631noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-46417463584200946052012-07-05T04:19:57.719-07:002012-07-05T04:19:57.719-07:00කසාඳයක් බැඳල,දරුවෙක් හදල මහණ වෙන එකේ කිසි වරදක් කි...කසාඳයක් බැඳල,දරුවෙක් හදල මහණ වෙන එකේ කිසි වරදක් කියන්න බෑ නේද? දරුව සහ බිරිඳ අනාත නොවෙනවනම්, ඒ අයගේ ජීවිත ගෙවන්න කටයුතු සකස් කරල නම් කිසිම වරදක් නෑ කියලයි මට හිතෙන්නේ... හිතට එන ආසාවල් බලෙන් යටපත් කරගෙන අමාරුවෙන් නවත්තන්න ට්‍රයි කරන එක ද? සොබාදහමෙන් අපිට ලැබුණු ශරීරෙට අවශ්‍යය දේ දීලා ඒකෙන් සන්තර්පණය වුණාට පස්සේ මේකේ තව විඳින්න දෙයක් නෑ කියල තේරුම් අරගෙන අත අරින එක ද වඩා ලේසී..? අපිට කොහෙ හරි වැරදිලා තියෙනව කියල හිතෙන්නෙ නැද්ද? සාමාන්‍ය දේවල් අසාමාන්‍ය විදියට පේන්නේ ඒ වැරදීම නිසා කියලයි මගේ අදහස.Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-84900677154403150072012-07-05T03:29:06.647-07:002012-07-05T03:29:06.647-07:00වැදගත් තොරතුරක් ...බොහොම ස්තුතියි :):)වැදගත් තොරතුරක් ...බොහොම ස්තුතියි :):)Dasunihttps://www.blogger.com/profile/07396661591366860631noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-78637235546181376582012-07-05T02:01:14.510-07:002012-07-05T02:01:14.510-07:00හිත් ගත්ත ලියැවිල්ලක් සොයුරිය.......
බිංදුව ටයිප්...හිත් ගත්ත ලියැවිල්ලක් සොයුරිය.......

බිංදුව ටයිප් කරන්නේ x අකුරින්.......... :)RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-66905117742623439802012-07-05T01:59:24.314-07:002012-07-05T01:59:24.314-07:00දැනුන දේ ලියන්න කොමෙන්ටුවකින් බැහැ.පෝස්ටුවක්ම ලි...දැනුන දේ ලියන්න කොමෙන්ටුවකින් බැහැ.පෝස්ටුවක්ම ලියන්න වෙනෝ. හැමෝටම උපේක්ෂාවෙන් අනුන් (ලෝකය) දිහා බලන්න පුලුවන් නම්...........................................................?

ම්හ්... ජය...!Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.com