tag:blogger.com,1999:blog-3359000146817641236.post7873030975882096668..comments2023-06-15T07:57:46.579-07:00Comments on UNSAID-නොකී දෑ: අපූරු මිනිස්සු...........Dasunihttp://www.blogger.com/profile/07396661591366860631noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-3359000146817641236.post-69140756531878719632010-09-20T10:33:19.678-07:002010-09-20T10:33:19.678-07:00මිනිසුන් සැවොම සම ලෙසටම සිටියෝතින්
මේ ලොව වේ...මිනිසුන් සැවොම සම ලෙසටම සිටියෝතින්
මේ ලොව වේය මහ කම්මැලි තැනක් ඉතින්
එනිසා මෙවැනි විවිධත්වය විද ගනිමින්
කාලය ගෙවමු අපි ඔක්කොම සහයෝගෙන්Shashikahttps://www.blogger.com/profile/08839102136132447519noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-25768269456744372162010-09-18T23:13:31.713-07:002010-09-18T23:13:31.713-07:00විවිධ මිනිස්සුන් ගෙ විවිධාකාර වූ සුන්දරත්වයන් විදි...විවිධ මිනිස්සුන් ගෙ විවිධාකාර වූ සුන්දරත්වයන් විදින කෙනෙක්, මුණ ගැහුණාමයි ගොඩ කාලෙකින්....
එතකොට තමයි ජීවිතේ විදිනවා කියලා අපිට දැනෙන්නේ....
හැබැයි සමහරක් මිනිස්සු අහක බලාගෙන යන්න හේතුව එයාලගෙ ලොකුකම නොවෙන්නත් පුලුවන්....ඒක එහෙම නොවෙන්නත් පුලුවන්.....ඔයා කියපු සිහින තුළ ජීවත්වෙන්න ලංකාවෙ බැහැ කියපු කතාව නං 100%ක් හරි.ඒක තේරුං අරං ජීවත්වෙන්න වෙන රැකියාවක් කරන අය තරං විදවන වෙන කවුරුත් නැතුව ඇති......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-66843374988251872862010-09-18T09:15:05.328-07:002010-09-18T09:15:05.328-07:00මිනිස්සු විවිද වෙන ටරමට තමා මෙලොකේ ලස්සන වෙන්නේ.එ ...මිනිස්සු විවිද වෙන ටරමට තමා මෙලොකේ ලස්සන වෙන්නේ.එ ව්විද අය අතරෙ අපිත් එක චරිතයක් පමනයි.
ලොකේ ගොලා කාරයි.......
මිනිස්සු විවිධාකාරයි.......
කෙල්ලො අහන්කාරයි...
අපි නන්නත්තාරයි......
කියලා පඩිවරු කියුවෙ කට කහනවට නෙමෙන.mal vessahttps://www.blogger.com/profile/09703448341615106769noreply@blogger.com