tag:blogger.com,1999:blog-3359000146817641236.post8130412433127281430..comments2023-06-15T07:57:46.579-07:00Comments on UNSAID-නොකී දෑ: "නැන්දම්මා මාමා" සහ "අම්මා තාත්තා"Dasunihttp://www.blogger.com/profile/07396661591366860631noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-3359000146817641236.post-56285347949940716912012-09-01T08:51:10.350-07:002012-09-01T08:51:10.350-07:00ඒ පොත ගැන කියුවාට තුති හොයාගෙන කියවන්න ඕන.ඇත්තටම ප...ඒ පොත ගැන කියුවාට තුති හොයාගෙන කියවන්න ඕන.ඇත්තටම ප්රධානම දේ වෙන්නෙ දෙදෙනා වෙනස් පරිසර වල වීම.Dasunihttps://www.blogger.com/profile/07396661591366860631noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-28729623901286632062012-09-01T08:37:03.130-07:002012-09-01T08:37:03.130-07:00මෙතනදී ගොඩාක් වෙලාවට ඉඩිපස් තියරි එකේ බලපෑමකුත් ති...මෙතනදී ගොඩාක් වෙලාවට ඉඩිපස් තියරි එකේ බලපෑමකුත් තියෙනවා.. සමහර අම්මලා කැමති නැ අවුරුදු ගානක් තමන් ලඟ හිටපු පුතා වෙන කෙනෙක් ලඟ ඉන්නවා බලන්න.. ඒක අම්මයි ලේලියි දෙන්නාම තේරුම් ගන්න ඕනේ.. අම්මා තේරුම් ගන්න ඕනේ පුතා හැදුවට එයාට ජීවිතයක් තියෙනවා කියලා.. ලේලි තේරුම් ගන්න ඕනේ තමන් බැන්ඳට අම්මාට තාමත් එයා පුතා කියලා.. එතකොට ඔය ප්රශ්න ගොඩාක් අඩු වෙනවා.. කියවලා බලන්න ඩී.එච්. ලෝරන්ස්ගේ Sons and Lovers පොත.. ඒකේ ඔය ගැන ලස්සනට විස්තර වෙනවා. අම්මා කෙනෙක්ගේ හිතේ පුතා ගැන තියෙන ඇල්ම..<br />නියම ලිපියක් දසුනි.. :)Red Riding Hoodhttps://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.com