tag:blogger.com,1999:blog-3359000146817641236.post9085345655434795273..comments2023-06-15T07:57:46.579-07:00Comments on UNSAID-නොකී දෑ: දීපිකා පදුකෝන්Dasunihttp://www.blogger.com/profile/07396661591366860631noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-3359000146817641236.post-69056332599529032532013-12-28T07:45:14.666-08:002013-12-28T07:45:14.666-08:00නුඹ කියූ දේ හරියටම හරිය ..
ඈ මායා කාරියක් බඳු ගැහැ...නුඹ කියූ දේ හරියටම හරිය ..
ඈ මායා කාරියක් බඳු ගැහැණියෙකි ..
අපගේ සිත් සොරා ගන්නා ...
මම ද ඈට සැබැවින් ම ආදරය කරමි ..
[ මා විවාහක වුවත් ..මහලු වුවත් ..]
සැම දා ... kumarayahttps://www.blogger.com/profile/18117190540480616554noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-47889325211542239122013-12-19T21:46:02.773-08:002013-12-19T21:46:02.773-08:00අපේ දුව ලැබෙන්න ඉන්න කාලේ තමයි ඕම් ශාන්ති ඕම් චිත්...අපේ දුව ලැබෙන්න ඉන්න කාලේ තමයි ඕම් ශාන්ති ඕම් චිත්රපටය තිරගතවුනේ. අපි ඩීවීඩී එක ගෙනත් බැලුවා. කිහිප සැරයක්ම බැලුවා. මට දිගටම හිතුනේ මගේ දුවගේ මූන දීපිකාගේ වගේ වෙනවා නම් කියලා. (ඒ පැතුමේ වරදක් නැහැ අපි සිත් ගන්නා උදවියගේ පිංතූර එල්ලාගෙන කරන්නෙත් ඒකමයි.)

ඒ චිත්රපටයේ චරිත දෙක දෙන්නෙක් කරනවා කියලා හිතෙන තරමට විවිධත්වයෙන් එයා ඒක කරලා තියෙනවා. කියලා වැඩක් නැහැ අප්පා. පුදුම ලස්සන කෙල්ලක්. ආකෝන් මේ තෙරි සිංදුව මට කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ. මෑ කරල් වගේ සිහින් අත් දෙකට ඒ ඇඳුම තියලා මැහැව්වා වගේ තියෙන ලස්සන... :)RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-22426450357480285612013-12-11T21:25:25.364-08:002013-12-11T21:25:25.364-08:00කවිය හරිම අගෙයි. කවි සන්කල්පනාව ලස්සනයි.
මම නම් හි...කවිය හරිම අගෙයි. කවි සන්කල්පනාව ලස්සනයි.
මම නම් හිතන්නේ, දීපිකා පදුකෝන්ගෙ මූනට ලස්සනක් ගේන්නෙ එයාගෙ ඇහි බැම. Punchi Gedara https://www.blogger.com/profile/05922971835846410762noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-12751887780611511342013-12-08T02:19:11.884-08:002013-12-08T02:19:11.884-08:00කවුද අප්පා දීපිකා..? මම හින්දි බලන්නේ නැහැ ...
|...කවුද අප්පා දීපිකා..? මම හින්දි බලන්නේ නැහැ ...

|මම| =  බොර දියක ඉඳුවරAnonymoushttps://www.blogger.com/profile/16693206091319752836noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-5234721815568666572013-12-07T09:14:44.973-08:002013-12-07T09:14:44.973-08:00දිපිකා පදුකෝන්ගෙ ඩිම්පල් එක ගැන කිසිවක් කියා නෑ .....දිපිකා පදුකෝන්ගෙ ඩිම්පල් එක ගැන කිසිවක් කියා නෑ .. ඇගේ මායාව වලගැහුනු කම්මුල් අතර සිරකරගත් සිනහවයි..

අකුරු හොදටම පොඩියි :(සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-72314947807589301952013-12-07T08:18:19.560-08:002013-12-07T08:18:19.560-08:00වෙලාවට මම හින්දි බලන්න එච්චර කැමති නෑවෙලාවට මම හින්දි බලන්න එච්චර කැමති නෑBlack Pumahttps://www.blogger.com/profile/05952165370718452436noreply@blogger.com