tag:blogger.com,1999:blog-3359000146817641236.post9201013828759141012..comments2023-06-15T07:57:46.579-07:00Comments on UNSAID-නොකී දෑ: රස සවිය සරසවිය(දිණමින බද්දර මල්ල )Dasunihttp://www.blogger.com/profile/07396661591366860631noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-3359000146817641236.post-5386403068430780812012-11-04T11:07:06.721-08:002012-11-04T11:07:06.721-08:00නියමයි අක්කෝ ..ජයෙන් ජය ඔයාට !නියමයි අක්කෝ ..ජයෙන් ජය ඔයාට !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-15826354430340240982012-11-04T01:49:37.897-08:002012-11-04T01:49:37.897-08:00ඒ කතාවත් ඇත්ත නේද...අනිත් පාර දාන කොට අනිවාර්යෙන් ...ඒ කතාවත් ඇත්ත නේද...අනිත් පාර දාන කොට අනිවාර්යෙන් Active ලින්ක් එකක් දාන්නම්...බොහොම ස්තුතියි උපදෙසට :)Dasunihttps://www.blogger.com/profile/07396661591366860631noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-46638916525503982912012-11-03T23:23:25.073-07:002012-11-03T23:23:25.073-07:00ඇත්තෙන්ම ඒ කාළෙ තමයි ජීවිතේ සුන්දරම.... ඒත් අපි ඒව...ඇත්තෙන්ම ඒ කාළෙ තමයි ජීවිතේ සුන්දරම.... ඒත් අපි ඒවා පහු කරගෙන යන්න එපායෑ....
අර හන්තානට පායන සඳ කවිය අළුත් එකක් වෙන්ටෑ....
පොඩි ඉල්ලීමක් තියෙනවා...
පත්තරේ ලින්ක් එක දානකොට ඒක සක්රීය(active) වෙන්න දාන්න... එතකොට පාඨකයාට පහසුයි... නැතිනම් ලින්ක් එක කොපි කරලා තමයි යන්න වෙන්නෙ.... අපි නිතරම බලන්න ඕන කස්ටමර් සැටිස්ෆැක්ෂන් එක නෙ... (සිංහලෙන්ම කිවුවොත්)Alchemisthttps://www.blogger.com/profile/15687555760323582050noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-86824899226582618202012-11-02T19:00:46.571-07:002012-11-02T19:00:46.571-07:00ආ...ඇත්තද?:)හොදයි හොදයි...ඔයත් වැඩ කරන්නෙ දිණමිනේ ...ආ...ඇත්තද?:)හොදයි හොදයි...ඔයත් වැඩ කරන්නෙ දිණමිනේ වෙන්න ඇති කියලා හිතනවා...:)Dasunihttps://www.blogger.com/profile/07396661591366860631noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-41396158100667485472012-11-02T06:52:58.402-07:002012-11-02T06:52:58.402-07:00ජයම වේවා දසුනි. මං ඔයා ගැන ඇහුවා නවන්තිගෙන්. එයායි...ජයම වේවා දසුනි. මං ඔයා ගැන ඇහුවා නවන්තිගෙන්. එයායි කාංචනායි දෙන්නම ඉන්නේ අපිත් එක්ක තමා..samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-51974139054300173682012-11-02T04:39:14.910-07:002012-11-02T04:39:14.910-07:00මට නම් පත්තරේක දැකපු මතකයක් නෑ.කැම්පස් එකේ පුස්තකා...මට නම් පත්තරේක දැකපු මතකයක් නෑ.කැම්පස් එකේ පුස්තකාලෙ දැක්කා කියලා තමයි මතක...:)Dasunihttps://www.blogger.com/profile/07396661591366860631noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-11514162591381143002012-11-02T04:38:31.537-07:002012-11-02T04:38:31.537-07:00බොහොම ස්තුතියි amilaබොහොම ස්තුතියි amilaDasunihttps://www.blogger.com/profile/07396661591366860631noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-13006018692268573012012-11-02T04:38:07.300-07:002012-11-02T04:38:07.300-07:00ඔව්නෙ මල්ලි.දැන් රස්සාවෙ ටිකක් වගකීම් වැඩියිනෙ. ඒ ...ඔව්නෙ මල්ලි.දැන් රස්සාවෙ ටිකක් වගකීම් වැඩියිනෙ. ඒ වුනාට ඉතින් මම කැමතිම ලියන්න තමයි.:)Dasunihttps://www.blogger.com/profile/07396661591366860631noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-90253876909900300132012-11-02T04:17:46.722-07:002012-11-02T04:17:46.722-07:00දැන් ලියන්නේ කලාතුරකින් නේ...
හැමදාම ඇවිත් හිස් හි...දැන් ලියන්නේ කලාතුරකින් නේ...
හැමදාම ඇවිත් හිස් හිතින් ආයේ යනවා...:(Sampath Kariyawasamhttps://www.blogger.com/profile/16024545222145801243noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-62815379004924655562012-11-01T22:01:42.974-07:002012-11-01T22:01:42.974-07:00"මට සරසවිය
රස විය
සවිය විය"
ඔය කවිය ස..."මට සරසවිය
රස විය
සවිය විය"

ඔය කවිය සිළුමිණ පත්තරේ පළ වුණා වගෙ මතකයි.ඒ පදවලට දැනුනු ආසාව නිසාම ඒ දවස්වල ඔය කවිය පල වුණු පිටුව අරන් තියාගෙන හිටියත් මොකක් හෝ හේතුවක් නිසා ඒක අතුරුදහන් වෙලා.ඒත් මට කිසි දවසක ඒ වචනවලින් හිතේ ඇති වුණ චමත්කාරය අමතක වෙන්නෙ නෑ.වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-3359000146817641236.post-73951759316446876422012-11-01T20:16:33.051-07:002012-11-01T20:16:33.051-07:00හරිම රසවත් කතාවක්...හරිම රසවත් කතාවක්...Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.com