සමහර දවස් වල,
කවුරුවත් එන්නෙ නැති හවසට,
අම්මා නැති දවල් වරුවල,
තනිකමට තනියට හිටිය......
ජීවිතයෙ රුව ගුන
ඉගැන්වූ දින බොහෝවිය...
සෙල්ලම් බත් උයන්නට ආ
ඇත්ත බත් උයන්නට දත්
'ඇය' ඔබ විය....
මිදුල වටා දිව යන
සාරිය හැදි,
දුම් නොදා යන කෝච්චිය...
පුන්චි ටීචර් ගෙ ඉස්කෝලෙ
ප්‍රින්සිපල් මිස්...
අවුරුද්දෙ දානෙට
නිවාඩු නැති
නපුරු මිණිපිරියක,
කාලය තුලින්
බොහෝ දුර අතීතෙට
ගිය
එක්තරා නිමේශය...
කවුරුවත් එන්නෙ නැති හවසට,
අම්මා නැති දවල් වරුවල,
තනිකමට තනියට හිටිය......
ජීවිතයෙ රුව ගුන
ඉගැන්වූ දින බොහෝවිය...
සෙල්ලම් බත් උයන්නට ආ
ඇත්ත බත් උයන්නට දත්
'ඇය' ඔබ විය....
මිදුල වටා දිව යන
සාරිය හැදි,
දුම් නොදා යන කෝච්චිය...
පුන්චි ටීචර් ගෙ ඉස්කෝලෙ
ප්‍රින්සිපල් මිස්...
අවුරුද්දෙ දානෙට
නිවාඩු නැති
නපුරු මිණිපිරියක,
කාලය තුලින්
බොහෝ දුර අතීතෙට
ගිය
එක්තරා නිමේශය...
ඔයාගේ මේ කවියට මං හුගක් කැමතියි. මගේ අත්තම්මා අපි වෙනුවෙන් කරපු දේවල් පොත් 100ක් ලිව්වත් ඉවර කරන්න බෑ. හැබැයී මං අත්තම්මට ඕන වුන වෙලාවක ජෙබ් එක දාලා හරි යනවා.
ReplyDeleteහ්ම්ම්ම්, මගේ අත්තම්මා ටික දවසකට කලින් නැති උන, ගෙදර තනියම ඉන්නකොට ඉස්කෝලේ ඇරිලා ඇවිත්, දරාගන්න බැරි තරම් පාලුයි සමහර වෙලාවට
ReplyDelete