මම ලියන දෑ කියවන්න කැමති අය...

Tuesday, February 17, 2015

//

ප්‍රේමගීතත්
කරවිල සම්බලුත්
එකම විදිහය.

තිත්ත දෑ වුව
රසට දැනෙනා
විවිධ විදි ඇත.


No comments:

Post a Comment