මම ලියන දෑ කියවන්න කැමති අය...
Tuesday, July 28, 2015
Thursday, July 16, 2015
හිතට දුක නොදැනෙන්න
පිය සටහන් නොතියා යන්න....
ඉගිල්ලී එන්න....
ආදරෙයි කියා
බිම බලාගෙන ඉන්න....
සුලැගිලි කොනක් ඉඩ තියෙයි තාමත්
දැනෙන නොදැනෙන ලෙසින්
අතින් අත් පැටලෙන්න....
මතකැතුව,
පියාඹා එන්න...
පිය සටහන් නොතියා යන්න....
ඉගිල්ලී එන්න....
ආදරෙයි කියා
බිම බලාගෙන ඉන්න....
සුලැගිලි කොනක් ඉඩ තියෙයි තාමත්
දැනෙන නොදැනෙන ලෙසින්
අතින් අත් පැටලෙන්න....
මතකැතුව,
පියාඹා එන්න...
පිය සටහන් නොතියා යන්න....
Saturday, February 21, 2015
වැලන්ටයින්ට කලින් දවස
ප්ලේන්ටි වැඩි
ප්ලේන්ටී එක මිස්ට
කියලා කියන කොට....
ආදරේ ඉපැදෙයි එතන. ...
හෙට ලැබෙන්නට නියමිත
රෝසමලකට වැඩිය....
+++++
සද ගොඩගලන්නේ වෙරළට
හරියටම රෑ දොළහට
මුහුදු රැළි එක්ක
හරි හරියටම තරගෙට..........
වෘකයින් උනත්
ආලයෙන් වෙලී ඇති හද සමග
ඒකයි හැඩුම් හඩ ඇහෙන්නේ
පසලොස්වකේ හවසට.........
Subscribe to:
Posts (Atom)