කාමරේ ලග ජනේලය උඩ,
උඹේ රූපෙ මම දෑක්ක....
වෑස්සෙ නෑත්නම් එන්නෙ නෑ...
මගේ දිහාම බලාගෙන,
කෑතම කෑත හඩකින්
මොනවදෝ කියුව..
මමත් ඌ දිහා බලාගෙන හිටියා...
මහ මූසල හඩක්,
අම්ම ඌව එලෙව්වා..
"තෙමෙයිනෙ..."
මම කියුවා...
"වෙන යන්න තෑන් නෑතුවෑති..."
මට දුක හිතුන...
අම්ම ගියත් එක්කම...
ආපහු ආව ජනේලෙ උඩටම...
මගේ දිහා ආයෙමත් බෑලුව...
මම මුකුත් කියුවෙ නෑ...
කෑමෑත්තක් නෙමෙයි,
අනුකම්පාවක්...
මට එහෙම හිතුන....
ඒත් ඌ පව්නෙ...
පොල්කිච්චො කී දෙනෙක් ද දකින එක හොඳ නැහලු නේ. කව්දෝ කිව්ව කතාවක් මතක් උනා...
ReplyDelete" හුනා චික් චික් නොගා මොකෝ බව් බව් ගාන්නය.... "
අද තමා මුලින්ම මේ බ්ලොග් එකට ආවෙ.... ලස්සනයි අදහස්.
@පිස්සා පලාමල්ල:-බොහෝම ස්තුතියි අදහස් වලට....මේ පොල්කිච්චා ඈත්තම පොල්කිච්චෙක්.ඒත් ඒ ඈතුලෙ මම අනුකම්පා කරපු පුද්ගලයෙකුත් ඉන්නවා.
ReplyDeleteමේ බ්ලොග් එක පටන් ගත්තෙ ලගදිනෙ....