විහිදුවන සිත් බෑදි බෑලුම්...
නොදුටුවා නොවෙමිය...
සෙනෙහස..
ඒ බෑලුම්,
දුටුව දින නොව,
බොහෝ කල් ගොස් පිලිසිදි...
තවත් බෝ අය විදින්නට ඈත
ඔය බෑලුම්...
ඒ එකදු දෙනෙතක්,
නොවිදි අයුරින් විදින්නෙමි...
සුන්දරව...
මගේ නොවුනත් කිසිදිනක,
කමක් නෑත...
හිමිකමක් නොකියමිය....
දෑන් ඉතින් මගේමය,
හෑමදාම...
කවිය සුන්දරයි.....
ReplyDelete