කිසිම කවියෙකුට,නවකතා කරුවෙකුට,කලා කරුවෙකුට බෑහෑ තමන්ගේ නිර්මාණ ආහාර කොට ගෙන ජීවත්වෙන්නට...
ඔවුන් මේ මහ පොලොව මත පය ගසා ජීවත්විය යුතුයි...නවකතාවක කතා නායකයා තම බිදුනු ප්‍රේමය වෙනුවෙන් දිවිතුරා අවිවාහකව සිටියාට ඒ නවකතාකරුවා එසේ සිටිය යුතු නෑහෑ..ඒ වගේ තමයි අනිත් හෑම දෙයක්මත්....
කලාකරුවෙකුගේ චින්තන රටාව සම්ප්‍රධායික නොවුනත්,ඔහු සම්ප්‍රධාය තුල ජීවත් විය යුතු වෙනවා ජීවිත කාලය තුල....
මේ කවිය ලියන්නේ කවියෙක් සහ කවියෙක් නොවූ මිනිසෙකුගේ වෙනස පහදන්නට...
කවියා,
තෝඩු නෑති දෙකන් පෙති සුමුදු බව
දෙනෙතින් ස්පර්ශ කර
සුසන්වේදී සිතින් ගෑඹුරෙන්ම විදිනු ඇත...
කවියෙක් නොවූ ඔහු දෙ අතින් ස්පර්ශ කර
රලු අතින් මතුපිටින් විදිනු ඈත....
කවියා,
විදුලිය ඇති රෑයක,විදුලි එලි නිවා හෑර
ඉටිපහන් දෑල්ලක නුරාගික බව විදිනු ඇත...
කවියෙකු නොවූ ඔහු,
විදුලිය නෑති රෑයක දල්වන්ට,
පෑට්‍රෝල් මෑක්ස් එකක් ගෙනෙනු ඇත...
එහෙත්,
කවියාද...
කවියා නොවූ ඔහුද...
මේ මහ පොලොව මත,
එකම ජීවන චක්‍රය ගෙවනු ඇත...
No comments:
Post a Comment