UNSAID-නොකී දෑ
මම ලියන දෑ කියවන්න කැමති අය...
Saturday, August 18, 2012
රතිඤ්ඤා
රතිඤ්ඤය...
පත්තුවෙන්නට
පත්තරේ පත්තුවෙනකල්
මග බලන...
රතිඤ්ඤා
වහා ඇවිලෙන සුළුය...
පත්තු කරනට
පත්තර
සියුමැලිය...
Tweet
3 comments:
ධමිමික සදරුවන්
August 18, 2012 at 10:27 AM
රතිඤ්ඤා මහ ජරාවක්.මොකට මේ ලොකෙට බිහි උනාද දන්නේ නෑ.
Reply
Delete
Replies
Dasuni
August 18, 2012 at 7:34 PM
:)
Delete
Replies
Reply
Reply
Red Riding Hood
August 20, 2012 at 10:59 AM
හරියට අපේ දේශපාලඥයෝ වගේ..සද්දේ විතරයි....
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
රතිඤ්ඤා මහ ජරාවක්.මොකට මේ ලොකෙට බිහි උනාද දන්නේ නෑ.
ReplyDelete:)
Deleteහරියට අපේ දේශපාලඥයෝ වගේ..සද්දේ විතරයි....
ReplyDelete