මගුල් ගෙදරක්...
සාරියක්???
නැහැ ගවුමක්....
සාරියට වඩා හැඩ...
... එහෙම හොද නෑ දුව
සාරියක් ඇන්දම හොද...
මහත්තයටත් නම්බුය....
සාරියේ ඇති
ගවුමෙ නැති
නම්බුව...
මට තාම නොතේරෙන....
සාරියක්???
නැහැ ගවුමක්....
සාරියට වඩා හැඩ...
... එහෙම හොද නෑ දුව
සාරියක් ඇන්දම හොද...
මහත්තයටත් නම්බුය....
සාරියේ ඇති
ගවුමෙ නැති
නම්බුව...
මට තාම නොතේරෙන....
සාරිය හැඩය
ReplyDeleteගවුමට වඩා
එදිනට...
එහෙම නැතුව මම නම්
වෙන බම්බුවක් නොදනී.......
ඔය කතා කරන්නේ සාම්ප්රධායය යාලු...:)
ReplyDeletesanduni : saarita hadai gauma lehesi
ReplyDeleteDananji Perera .
ReplyDeleteඔය දෙකම එපා මට
මම අඳින්නෙ කලිසමක්
හුලඟට උඩ නොයන
කකුලෙ පැටලී වද නොදෙන
කලිසම කලිසම කලිසම.....!!
රහසින්-මඟුල් දා විතරමයි මම ඇන්දෙ සාරිය..
Sihina Ekathukarannek .
අන්න මොලේ ඇති ගෑනු ළමයි !
Manel K R Fernando podi kellanta nam
oya koi ekath hedaya
Dananji kiwwa wage
kalisama nam
harima pahasuya....!
Samara Wijesinghe .
ෆෝක්සවාගන් කුරුමිණියාත්
බ්ලූ ජීන්ස් කලිසමත්
තවමත්...