පුළුන්,
එකිනෙකා දල්වනු නොහැකිව...
එකිනෙකාගෙන් දැල්වෙනු නොහැකිව...
එකිනෙකා දල්වනු නොහැකිව...
එකිනෙකාගෙන් දැල්වෙනු නොහැකිව...
ගින්දර
දෙදෙනාම දල්වන
එකිනෙකට වෙනස් ගින්නෙන්....
ඔහු කෝපයෙන්,
ඇය හිත් කොනක දලුලන ප්‍රේමයෙන්...
දෙදෙනාම දල්වන
එකිනෙකට වෙනස් ගින්නෙන්....
ඔහු කෝපයෙන්,
ඇය හිත් කොනක දලුලන ප්‍රේමයෙන්...
පිස්සුද ඒකිට
ReplyDeleteගිනි තියද්දිත් පෙම් කරන්න
පුළුන් දාලා මදි එයට
හලන්න කියන්න පෙට්ට්‍රල් ගැලුමක්....
ඒකනේ ගින්දරයි පුළුනුයි එක ලග තියන්න එපා කියන්නේ..
ReplyDeleteගිනි දැල් කොච්චර ලස්සනද කාටවත් කරදරයක් නැතුව දැල්වෙන්න ඇත්නම්
ReplyDeleteගින්දර තනියම දැල්වෙන්නෙ නෑනෙ...වටපිටේ තියෙන දේවලුත් දල්වගෙන තමයි දැල්වෙන්නේ...
ReplyDeleteඑහෙම ගින්දරත් තියනව මම කිව්වෙ වෙන එකක්
ReplyDelete:):):)
ReplyDelete