තේ ගස් අතර
කලුපාට සිරියාව
අත් මැසිමෙන්
තේදලු නෙලන....
සුදුපාට තේ මල්
තොල් අතර රදවාන
උදෑසන වඩිනා
නොකුලුදුල් ප්‍රේමය....
වැසි වලට
අව්කාෂ්ඨකේට
තෙමී වේලෙන
පඩිපත....
උණ්ඩි කොට
අත් අතර,
තේ මල් සිනා වස්සන
ලෙච්චමී නොවන
තේ මල....
කලුපාට සිරියාව
අත් මැසිමෙන්
තේදලු නෙලන....
සුදුපාට තේ මල්
තොල් අතර රදවාන
උදෑසන වඩිනා
නොකුලුදුල් ප්‍රේමය....
වැසි වලට
අව්කාෂ්ඨකේට
තෙමී වේලෙන
පඩිපත....
උණ්ඩි කොට
අත් අතර,
තේ මල් සිනා වස්සන
ලෙච්චමී නොවන
තේ මල....
මට නම් තේරුනේ නැහැ.
ReplyDeleteහ්ම්ම්.... දුකයි....
Delete//තේ මල් සිනා වස්සන
ReplyDeleteලෙච්චමී නොවන
තේ මල....//
සීතල උදයේ පිපෙන කළු තේ මල් පෙලක..
සිතුවිල්ලක ගැලපුන අපූරුව..
අගෙයි, ලස්සනයි ගොඩක්..!
ස්තුති....ලස්සනයි කියුවම හිතට සතුටුයි.:)
DeleteMatath therun na :o
ReplyDelete:(:(:(Dukay
Deleteහැමදාම වගේ වෙනස්..එත් ලස්සන අපුරු පද පෙලක්..
ReplyDeleteබොහොම ස්තුතියි නිම්ශා...:)
Deleteතේ ගස්වලත් මලක් තියෙනවාද ???
ReplyDeleteඔව්නෙ...ඇයි ඔයා තේ මල් දැකලා නැද්ද?:)
Deleteනැහැනේ :(
Deleteසුදුපාට තේ මල්
ReplyDeleteතොල් අතර රදවාන
උදෑසන වඩිනා
නොකුලුදුල් ප්‍රේමය....
"ව්‍යංගාර්ථ" මම හරි කැමතියි මේ වගේ යෙදුම් වලට..! ඇයි මංදා හරියට හිතට දැනෙනවා ඒ වගේ වදන් වැල්. කියවා රස විදි බව සතුටින් දැනුම් දෙමි. ජය...!
බොහොම ස්තුතියි සරත් .ඔයාගෙ ප්‍රතිචාර බොහොම වටිනවා....
Deleteතේ දල්ලේ මිහිරියාව පිටුපස ඇති අමිහිරි කතාව ....
ReplyDeleteදකින දේ වල අපි නොදකින පැත්ත... :)
Delete