මම ලියන දෑ කියවන්න කැමති අය...

Wednesday, May 14, 2014

සමනල්


ලා කොලපාට තණපතක් මත
කවියෙක් ඉදී
කහපාට
තෙත බරිත තටු සහිත....
නිමිත්ත
නටුවෙන් මිදී
බිම හිදී...
පන්හිදක් කවියක් ලියයි...

No comments:

Post a Comment