ලස්සනයි! :)
ස්තුතියි... :)
ෆේස්බුක් කවි :)
හ්ම්ම්..හ්ම්ම්...:)
මොකක්ද මේ? තේරුනේ නැහැ..
මේ කවි තමයි ඉතින්....කවි තුනක් මම ලියපු.මැදින් පින්තූර දැම්මෙ සමහර කවි මුල් කවි වලට ලියපු පිලිතුරු කවු නිසා මුල් කවිය කියව ගන්න....හරිනෙ???:)
පහල කවි දෙකම අවුලක් නෑ කියමුකෝ. ඒත් උඩම එක මට ග්‍රීක් වගේ. බැරිද පොඩ්ඩක් උදවු කොරන්න. ජය...!
උඩම තියෙන්නෙ රසිකා ගුනවර්ධන ලියපු මේ කවියට පිලිතුරු කවියක්...නාඳුනනකෙස් ගසකිකබා කර මත.හෙට උදෙත්බත් බඳිමිපුරුදු වූ ලෙස.දැන් තේරුනාදෝ???
අම්ම ගහයි..! ලොකුම ලොකු කතන්දරයක් නොවැ ඒක ඇතුලේ හැංගිලා තිබිලා තියෙන්නේ. බලන්න කියවල නොතේරුනු දේ අහල දැනගත් එක කොච්චර වටිනවද කියලා. ස්තුතියි ආයෙත් වතාවක් ඔබට. ජය...!
යමින් ගමන් ආයේ වතාවක් කියෙවුවා කවිය උඩම තියන. නපුරුයිද මන්දා ගෑණු ළමයි මතුපිටින් බලලා විතරක්ම තීරණ ගන්න හදන.D:
කවි මඩුවක් නොවැ එහෙං පිටින්ම ...
ඒක නෙවෙන්නන් කියන්නෙ...:P
ලස්සනයි! :)
ReplyDeleteස්තුතියි... :)
Deleteෆේස්බුක් කවි :)
ReplyDeleteහ්ම්ම්..හ්ම්ම්...:)
Deleteමොකක්ද මේ?
ReplyDeleteතේරුනේ නැහැ..
මේ කවි තමයි ඉතින්....කවි තුනක් මම ලියපු.මැදින් පින්තූර දැම්මෙ සමහර කවි මුල් කවි වලට ලියපු පිලිතුරු කවු නිසා මුල් කවිය කියව ගන්න....හරිනෙ???:)
Deleteපහල කවි දෙකම අවුලක් නෑ කියමුකෝ. ඒත් උඩම එක මට ග්‍රීක් වගේ. බැරිද පොඩ්ඩක් උදවු කොරන්න. ජය...!
ReplyDeleteඋඩම තියෙන්නෙ රසිකා ගුනවර්ධන ලියපු මේ කවියට පිලිතුරු කවියක්...
Deleteනාඳුනන
කෙස් ගසකි
කබා කර මත.
හෙට උදෙත්
බත් බඳිමි
පුරුදු වූ ලෙස.
දැන් තේරුනාදෝ???
අම්ම ගහයි..! ලොකුම ලොකු කතන්දරයක් නොවැ ඒක ඇතුලේ හැංගිලා තිබිලා තියෙන්නේ. බලන්න කියවල නොතේරුනු දේ අහල දැනගත් එක කොච්චර වටිනවද කියලා. ස්තුතියි ආයෙත් වතාවක් ඔබට. ජය...!
Deleteයමින් ගමන් ආයේ වතාවක් කියෙවුවා කවිය උඩම තියන. නපුරුයිද මන්දා ගෑණු ළමයි මතුපිටින් බලලා විතරක්ම තීරණ ගන්න හදන.D:
Deleteකවි මඩුවක් නොවැ එහෙං පිටින්ම ...
ReplyDeleteඒක නෙවෙන්නන් කියන්නෙ...:P
Delete