දුර තවත් ඇති
නෑ කියන්නට බැරි
ඔව් කියන්නට දන්නෙ නැති
කළුවර කාල තව ඇති...
ආලෝක වැස්සෙන් තෙතබරිව
අදුර ගැන තව හිතන
තෝකියෝවේ සකුරා මලක්
හදිසියේ මතක් වී අමතකම වෙන...
අධි සැර විදුලි රැහැන් ඇති
පහන් නිමේ යයි බියවිය යුතු නැති
ආලෝකය;
හරි ඉක්මනින් අදුරු වෙන...
පාට පැන්සල් පෙට්ටියක් ගෙන
කලු පාට මත
පාට පාටින්
පාට කල යුතුව ඇති...
නෑ කියන්නට බැරි
ඔව් කියන්නට දන්නෙ නැති
කළුවර කාල තව ඇති...
ආලෝක වැස්සෙන් තෙතබරිව
අදුර ගැන තව හිතන
තෝකියෝවේ සකුරා මලක්
හදිසියේ මතක් වී අමතකම වෙන...
අධි සැර විදුලි රැහැන් ඇති
පහන් නිමේ යයි බියවිය යුතු නැති
ආලෝකය;
හරි ඉක්මනින් අදුරු වෙන...
පාට පැන්සල් පෙට්ටියක් ගෙන
කලු පාට මත
පාට පාටින්
පාට කල යුතුව ඇති...
මම වර්තමානය නොවිදින
ReplyDeleteඅනාගත කළුවරට බය වෙන
අනාගතේ කළුවරක් උනත් දවසක ටිකින් ටික ඒක එළිය වෙනවා...
ReplyDeleteඑහෙමවේයයි හිත හදාගන්නට හිතෙන... :):):)
Deleteඇත්තටම කිව්වොත් මට මේක තේරුනේ නෑ
ReplyDeleteපොඩි ළමයින්ට හැමදේම
Deleteඉක්මනට තේරෙන්නෙ නෑ
.... :D:D
ඒ වුනත් මේ කවියෙන් කියන්නෙ
අනාගතය ගැන ඕනවට වැඩිය හිතලා
වදවීමක් ගැන...
hmmmm..........
ReplyDelete