උස් අඩි පාවහන්
සබ්දය නොඇසෙන්න
ජනේලෙන් ඇතුලට...
කඹය
ජනේලයෙ කොනක ගැටලා
නිදි නොකඩ
ජනේලෙන් ඇතුලට
පැනගතිමි...
දැන් දැන්
ගාථා ඇසෙනු ඇත
නිවන් අත ලග
අය
උදේම කියන...
(හැබැයි කරන්නෙම පව් වැඩ...)
උණු උණුව
තේ ලැබෙන
බෝඩිම...
කියන්නට ඕනෑය
තරිදු ගැන
තිළිණිට;
එක කොල්ලෙකුට පෙම් කරණ...
"හැබෑටම ඔය කොල්ලා බෝරින් උනාම"
"හ්ම්ම්...මම එයාට කියල බබෙක් හදා ගන්නවා"
පව් තිළිණි
ඉදීවි
බබ්බු පෝළිමට....
මීයෙකුට බයවෙලා
කෑගහන...
මීයොත්
ආර්ථික විද්‍යාව පාඩම් කරන්නම එන...
සරසවියෙ බෝඩිම...
මම තාම
( හරියන)
කොල්ලෙක් හොයන...
පව් තිළිණි
ReplyDeleteඉදීවි
බබ්බු පෝළිමට....
ප/ලි ලැබෙන්නෝන ඉක්මනටම හොයන කෙනාව ඔයාට. ලියනවා එදාට ඔය කවියම මම ආයෙත් වෙනස් කරලා නම විතරක් දසුනි කියලා.ජය!
මට නම් හැබැයි හොයන කෙනාව ලැබිලා දැන් හුගක් කල්...:D....හැබැයි මට හිතෙන විදියට ලන්කාවෙ හුගක් ගෑනු ළමයින්ගෙ ප්‍රේමය පිළිබද යතාර්ථය තමයි ඔය පද පේලි ටිකෙන් කියන්නෙ..:):)
Deleteඒ කෙනා ලෑබුන එක හොදයි....ලෑබිලත් මෙහෙමනම් නොලෑබිලා තිබ්බානම් මොනා ලියයිද දන්නේ නෑ!!!!
ReplyDeleteඅය්යෝ මේක වේදිකා නාට්‍යක්...ඒක වත් දන්නෙ නැද්ද ඩෙරන්...:P
Deleteමම ඩෙරන් නෙවෙයි, "දෙරන්"... :ඩ
ReplyDelete