මට හරිම සතුටුයි...
තේරෙන්නෙ නැති එකට...
පුලුවනිය
තේරුම් කරදෙන්න
මට ඕන හැටියට
නැත්නම්
හිත හැදෙන හැටියට...
අපිත් කොහොමත්
තේරුම් ගන්නෙ
අපි කැමති හැටියට...
තේරෙන්නෙ නැති එකට...
පුලුවනිය
තේරුම් කරදෙන්න
මට ඕන හැටියට
නැත්නම්
හිත හැදෙන හැටියට...
අපිත් කොහොමත්
තේරුම් ගන්නෙ
අපි කැමති හැටියට...
ඒක නම් ඇත්ත
ReplyDeleteනොතේරුනා කියා වෙනසක් නැත...:)
Deleteසහතික ඇත්ත. තේරෙන්නෙ නැත්නම් අපිට ඕන විදියකට හිතාගන්න පුළුවන්.
ReplyDeleteහ්ම්ම්..හ්ම්ම්...නොතේරීමේ වාසි...:P
Deleteඅපිත් කොහොමත්
ReplyDeleteතේරුම් ගන්නෙ
අපි කැමති හැටියට...
:-)))
රජවරු කොහොමත්,තම තමන් කැමති හැටියට....
Deleteඇත්ත.. කවුරු කොහොම තේරුම් කලත් අපි තේරුම් ගන්නේ අපිට ඕන ටික විතරයි..
ReplyDeleteහරියටම හරි...මේකනම් ලියුවෙ මම ලියපු කවි තේරෙන්නෙ නැති කෙනෙක් ගැන...
Deleteඑහෙම හොදයිද..? කමක් නැද්ද..?ජය..!
ReplyDeleteඑහෙම හොදටම හොදයි...ස්තුතියි...
Deleteපට්ට කවිය
ReplyDeleteඅනේ මන්දා ඒක ඇත්තටමද කියුවෙ කියලා...;)
Deleteසහතික ඇත්ත. මාත් ඔහොම නෙ. වැඩි හරියක් තෙරෙන්නෙ නෑ. ඉතින් මට ඕන හැටියට තේරුම් ගන්න තමා හදන්නෙ.
ReplyDeleteඅදමයි ආවෙ මේ පැත්තට
ඉතින් හැමදාම එන්නකො...:)අපි කැමති විදියට තේරුම් ගන්න එකෙන් හොද වගේම අකරතැබ්බත් වෙනව හැබැයි...
Deleteමුකුත් නොතේරෙන එක
ReplyDeleteතේරෙන එක හොඳයි
කිසි දෙයක් තේරුම් නැතිව
තේරුණ බව පෙන්නනවට වඩා
සමහර දේවල් සමහරුන්ට තේරෙන්නෙ නැති එක
Deleteසමහර අයට වාසියි...;)
තේරුනා තේරුනා..:D:D
ReplyDeleteසතුටුයි සතුටුයි...
Delete"තේරුම"හි තේරුම තේරෙන්නේ නෑ.....
ReplyDelete