සමහරක් කවි
කියවන කොට
හිත පිරෙනවා
පිරිලා
පිරිලා
ඉතිරිලා
පිටාරත් ගලන්න ලෑස්ති වෙනවා...
කාටවත් දෙන්න
බය හිතෙනවා.
ඒ කවි ඇතුලෙ
සෙරෙප්පු නැතුව
හිත පිච්චෙනා සීතල
කකුලට දැනෙමින්
ගතම සනසන උනුහුමක්
හිතින් විදිමින්
ඇවිදගෙන යන අතරෙ
ඇගිලි තුඩු වලින් ඉස්සිලා
අනිත් කවිය දිහාත් බලනවා...
මට මේ කවිය
ඇතුලින්...
දොරවල්
ජනෙල් පත්
වහගෙන
හිරවෙන්න හිතෙනව...
මට මේ කවිය
කසාද බදින්න ඕනෙ...
මේ ලියන ලිවිල්ලට
ReplyDeleteකොමෙන්ට් කරන්නට
කවි මැසිමක් ගන්න ඕන..
Eye mata office eke wadiya wada thibune nae ...ekay...:D
Deleteහිර වෙන්නෙ නැතිව කසාද බදින්න තිබුනනම් හරි නේ?
ReplyDeletekavi kasada badinna baene:P
Deleteහුටාර් ලස්සන කවිය කියාගෙන කියාගෙන ගිහින් අවසානෙට මොකද්ද කියලා තියෙන්නේ 0_0
ReplyDeleteMata nikan ehema hithuna...:)
DeleteMata me kaviya kasada badinna oone :p therun naaa
ReplyDelete