ඇහැල ගහ
සරසවි බිම
ඇහැල ගහ
තවමත් කියනවා ඇති
හුවමාරුවුන
කවි ...
ඉදහිට
පාලුවක්,
දැනුනාම...
//////////////////
දෙ අත් පැටලුනු
නැති අතීතෙක
මතක අරගෙන
කවි වලින් ලියවුනු
ප්‍රේමයක මතක ගෙන,
ආයෙමත් ඇවිදින්...
ඔබ...
/////////////
දෙසතියක මතක ගෙන...
කාටවත් නොකියාම
හදිසියෙම ඇවිදින්...
මතක අමතකදැයි
අහන ...
අමතක කරන්නට
අමතකව ගිය බව
මට මතක් කර...
සරසවී බිමේ මතක එක්ක කොච්චර නම් කවි ලියවෙන්න ඇත්ද?
ReplyDeleteසමහර මතක කවමදාවත් අමතක නොවෙන හැඩ....
Delete/අමතක කරන්නට
ReplyDeleteඅමතකව ගිය බව
මට මතක් කර.../
මේ තමයි ජීවිතය.ඔයාල අපි දකින.විදින,විදවන. ජය...!
සමහර දෙවල් අමතක වෙලා නැති බව මතක් කරන්නට
Deleteසමහර දේවල් හේතු වෙනවා...
ඇහැල ගස්
ReplyDeleteතාම මල් පුරෝගෙන
දකිනවනෙ මම
හැමදාම යනෙන මග
දැන් මල්
Deleteඑදා තිබු මල් නොවෙත...
:)