අවුරුදුම තිහක්
හිස් පයින්
ඇවිදගෙනවිත්,
හිස් පයින්
ඇවිදගෙනවිත්,
මිරිවැඩි
මිලට ගන්නට
කාසි රැස්කල
අයාලේ ගිය වසන්තය...
මිලට ගෙන
මිරිවැඩි සගල
පයලාමි...
දැන්
ඇවිද යා යුතුය
පෙන්විය යුතුය
ඉරිසියාකාර ගැහැනුන්ට
කෑදර පිරිමින්ට...
මම ඇවිදයමි...
මග බොහොම එලියය...
අරුමය
මිරිවැඩි දිහා නොබලන...
හිස් පයින් ඇවිද යන
බොහොම ලාබාල උන්
එකිනෙකා දෙස බලන
ඇස් ගසන...
එන්න,
මිලට ගන්නට
කාසි රැස්කල
අයාලේ ගිය වසන්තය...
මිලට ගෙන
මිරිවැඩි සගල
පයලාමි...
දැන්
ඇවිද යා යුතුය
පෙන්විය යුතුය
ඉරිසියාකාර ගැහැනුන්ට
කෑදර පිරිමින්ට...
මම ඇවිදයමි...
මග බොහොම එලියය...
අරුමය
මිරිවැඩි දිහා නොබලන...
හිස් පයින් ඇවිද යන
බොහොම ලාබාල උන්
එකිනෙකා දෙස බලන
ඇස් ගසන...
එන්න,
වසන්තය වැය නොකර ,
සෙරෙප්පු නැතුව ඇවිදින්න...
එන්න..
ReplyDeleteඅපි සෙරෙප්පු නැතිව ඇවිදිමු...
අහ්...ඔයත් එනවද???එන්න එන්න අපි ඇවිදිමු...
Deleteඅයාලේ නොයවා වසන්තය
ReplyDeleteඔහේ ඇවිදින්න ආසයි
සෙරෙප්පු නැතිවම...
ඒත්..
අවැසි කල ලාගන්න
කාසි නැතිව හැකි වෙද
සෙරෙප්පු ගන්න?
හැබෑටම පූසොන්ට මොකටද සෙරෙප්පු....:D:D...
Deleteඇයි අපිට බැරිද සූට් බූට් පූසෙක් වෙන්න? :D
Deleteඅපූරු අදහසක්...
ReplyDeleteබොහොම ස්තුතියි...
Deleteඋන් තවම ලාබාලයිනෙව
ReplyDeleteහිතනව ඇති හැමදාම වසන්තය කියලා..
මිරිවැඩිසඟලක් නැතිව
ගිම්හානයෙ ගමන් බිමන්
සුභ නැහැ නේද ?
ඒ උනත් නැතිවෙලා ගිය වසන්තය ගැන දුකය....
Deleteමරුය!!!
ReplyDeleteස්තුතිය...
DeleteThis comment has been removed by the author.
ReplyDelete