මම ලියන දෑ කියවන්න කැමති අය...

Saturday, December 7, 2013

දීපිකා පදුකෝන්

දීපිකා පදුකෝන්
නුඹ
මායාකාරියකි..
අනවරතයෙන්ම....
ඔය ඇස් දෙකට,නලලතට
බෝමැ අගේ ඇති නිතඹට
මායාවන් කල හැකිය..

පියවි ලොව
ප්‍රේමයක් සිද දමා
ඒ කතාවේ පෙම්වතා
නුඹ වෙතට
ප්‍රේමයෙන් වෙලා පටලා ගත හැකිය...

ඇස් දෙකෙන් හිනාවෙන හිනාවට
ගැහැනියකගේ හද වුවද
මොහොතකට නැවැත්විය හැකිය...