UNSAID-නොකී දෑ
මම ලියන දෑ කියවන්න කැමති අය...
Sunday, July 28, 2013
දිව්‍යමය ප්‍රේමය(Fairy Tale Love)
චෙරි ඵලයක්ව
මෘදුව සැපෙනා ප්‍රේමය...
පිරිමි දෑතක රළුබව
අතර සිරවෙන ප්‍රේමය...
අංජනමක්ව
මසිත කියවන ප්‍රේමය...
දුක නොහදුනන
ලුණු රසක් නැති ප්‍රේමය...
අදිසි නුහුලෙන් බැදි
හදවත් සහිත ප්‍රේමය...
මට නොලැබෙනා ඒ
දිව්‍යමය ප්‍රේමය...
Tweet
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)