මම ලියන දෑ කියවන්න කැමති අය...

Sunday, July 28, 2013

දිව්‍යමය ප්‍රේමය(Fairy Tale Love)

චෙරි ඵලයක්ව
මෘදුව සැපෙනා ප්‍රේමය...

පිරිමි දෑතක රළුබව
අතර සිරවෙන ප්‍රේමය...

අංජනමක්ව
මසිත කියවන ප්‍රේමය...

දුක නොහදුනන
ලුණු රසක් නැති ප්‍රේමය...

අදිසි නුහුලෙන් බැදි
හදවත් සහිත ප්‍රේමය...

මට නොලැබෙනා ඒ
දිව්‍යමය ප්‍රේමය...

5 comments:

  1. ප්‍රේමය නම් මට බම්බුවම වේ.

    ReplyDelete
  2. කොහෙද දසුනි දිව්‍යමය ප්‍රේමයක් තියෙන්නේ..

    ReplyDelete
  3. නොලැබුනත් සකි
    හත හදාගන්
    ඒ ඇත්තී ඇති
    හොඳම හොඳ තැනෙක...

    ReplyDelete
  4. දුක නොහදුනන
    ලුණු රසක් නැති ප්‍රේමය... :D

    ReplyDelete
  5. ආදරය නැති නම් ප්‍රේමය. කරන කෙනාට වදයක්. බලාගෙන ඉන්න කෙනාට ඒක තරම් මිහිරි දෙයක් නැනේ.

    ReplyDelete