මම ලියන දෑ කියවන්න කැමති අය...

Wednesday, February 29, 2012

හිනස්සන්නට කෙනෙක්...(වැටුප සාකච්චා කරගත හැක )

මට සිනා සෙන්නට ඕනෑය...
අතීතෙට ඇහෙන්නට
මට සිනා සෙන්නට ඕනෑය...

කදුලු එලවා දමන්නට
මට සිනා සෙන්නට ඕනෑය...

මතක විසිකර දමන්නට...
දුක කටුගා දමන්නට
ඇඹුල පැණි රස කරන්නට
මට සිනාසෙන්නට ඕනෑය...

3 comments:

  1. හපොයි!අනතුරැදායක රැකියාවක්.
    රිස්ක් අලවන්ස් ගෙවනව?

    ReplyDelete
  2. අපොයි ඔව් ඔව් ඕවර් ටයිමුත් ගෙවනව...
    :):)

    ReplyDelete
  3. ලේසි නැත සොයුරියේ
    මෙයට කෙනෙක් සොයා ගන්නට නම්
    විරුකියාව තිබුණත් දස අතේ
    නොහැකි වේ කිසිවෙකුට මේ රැකියාව ලැබ ගන්ට
    වෙනකෙක් හිනස්සන්නට හැකි අය නැත අද
    ඉදී දුසින් ගනන්
    බලාගෙන අනින්නට ඇහැට ඇගිල්ලෙන් ....

    ReplyDelete