මම ලියන දෑ කියවන්න කැමති අය...

Saturday, December 1, 2012

අමුතු සෙනසුරාදා

අමුතු සෙනසුරාදා
කවි ලියන්නට කම්මැලි හිතෙන
කතන්දර භාගෙට ලියවෙන
කසාදය කටුගාන්නට හිතෙන
කොට්ටය හරි පුසුඹ යයි දැනෙන
ඇදට ආයෙත්,
තව තවත් ආදරේ කරන්නට හිතෙන...

5 comments:

  1. Replies
    1. අමුතු අයගේ අමුතු සිතුවිලි...:)

      Delete
  2. හම්මෝ.. බයානකයි නෙව.. අමුතු සෙනසුරාදා

    අගෙයි කෙටියෙන්වුණත් කව.. :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නන්දු.

      Delete
  3. ගැහැනුන්ට සමහර විට ඔහොමත් සිතෙන බව ඇත්තයි

    ReplyDelete