මම ලියන දෑ කියවන්න කැමති අය...

Monday, June 2, 2014

අහස බිම බලන් ඉන්නා දවසක
තිර දමා නොතිබූ කවුලුවක් අස
ෆලූඩා රස කවියක්
විසිර තිබුනිය.

ඉන් පසුව හැමදාම
කැරලි කෙස් කළඹක්
රිබන් පටියක එතී
කවුලුව අසල සිටියාය.

වචන නැති හිනාවක්
මග යනෙන අය දුටුවෝය

No comments:

Post a Comment