මම ලියන දෑ කියවන්න කැමති අය...

Thursday, August 11, 2011

නිවට + සරාගික

ඔබ ගිනි මැලය...



දල්වන්ට පෙර පෙගී ගිය...

ගිනි කූර...

මම...


 
ඔබේ උනුසුමින්

ගිනියම්ය

හද....



නිවට මිනිසෙකුට

ඉගි මරයි...

සරාගික කත...

2 comments:

  1. සමාජය නමැති කටු ඔටුන්නක් පැලඳ
    දහසකුත් (තුන්සිය) එකක් දුක් විඳින
    සාහිත්‍ය කාමීන් යැයි කියා ගන්නා
    අපේ කාලයේ මානවක මානවිකාවන් වෙත...

    ReplyDelete