මම ලියන දෑ කියවන්න කැමති අය...

Wednesday, October 12, 2011

සාය සහ කලිසම්...

සන්වේදී


දිග සායවල

කටු පැටලෙති

පැටලි පැටලී එති

නොගැලවෙති....



කලිසම්

බොහොම සුරුවම්ය...

කටු බයය

ඇමිනෙන්න...

7 comments:

  1. එල... පට්ටම ඇත්ත..

    ReplyDelete
  2. ඔව් ඔව් සහතික ඇත්ත, කලිසම ලස්සනයි,පහසුයි, කරදරත් අඩුයි

    ReplyDelete
  3. සහතික ඇත්ත....වෙනස් නිර්මාණයක්

    ReplyDelete
  4. වෙනස් සිතුවිල්ලක්.. ලස්සනයි....

    ReplyDelete
  5. ඇත්තම ඇත්ත කතාව. සාය නම් කටු පඳුරු වලට අත වනයි. ලස්සනයි දසුනි..

    ReplyDelete
  6. ගැහැනු ගැහැනු ලෙස පෙනෙන විට කරදර වැඩිය...:)

    ReplyDelete
  7. Aththa kathawa...lassanai

    ReplyDelete