මම ලියන දෑ කියවන්න කැමති අය...

Saturday, November 10, 2012

දෙහි..

ඔබ පෝර උරයක
පිරවූ වැලි අතර
සැගවූ ඇඹුලැති
දෙහි සොයනයුරු
මම දකිමි
කවුලුවෙන් මෙපිට සිට
පැණි රසැති
ඔබ සොයමි...

1 comment:

  1. නියමනේ දසුනි.අපුරු නිර්මාණයක් අපේ ආච්චි වැලි යට දෙහි සගවන එකත් සිහියට නැගුනා.
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete