මම ලියන දෑ කියවන්න කැමති අය...

Friday, November 9, 2012

දිනමිණ බද්දර මල්ල.....(බ්‍රෑන්ඩඩ් මිනිස්සු...)

 

 ඔයාලා ගැනත් මේ ලිපියෙ තියෙනවද කියලා කියවලම බලන්නකෝ....


http://www.dinamina.lk/epaper/art.asp?id=2012/11/09/pg27_1&pt=p&h=

 

5 comments:

  1. දිණමින බලන්නනං මේකට එන්න උවමනාද?

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න මට හරියටම තේරුනේ නෑනෙ....ඇයි එහෙම අහන්නෙ?

      Delete
    2. ඉහත ඇනෝ නොවෙමි.එහෙත් එම අදහස මාද අනුමත කරමි.

      මේ බ්ලොග් එකේ ලින්ක් එක එක පාරක් ක්ලික් කරලා අපි එන්නේ මේක බලන්න මිස තව පාරක් ලින්ක් එකක් ක්ලික් කරලා ගිහින් වෙන තැනක දාපු ලිපියක් බලන්න නෙවෙයිනේ. ඒ හින්දා කරුණාකරලා ඒ ලිපිය මෙතනම පෝස්ට් කරන්න. ඔයා ඒක ලියපු ඩ්‍රාෆ්ට් එක ඇතිනේ කොපි කරගන්න. ඕනනං ඔයාගේ ඒ ලිපිය දිනමිනේ ගියා කියලා යටින් ලින්ක් එකක් දාන්න ඒ ඇති. වැරදියට තේරුම් ගනු නැතැයි සිතමි. එහෙත් කෝකටත් මාද ඇනෝ වීමට තීරණය කලෙමි. ගෑණු ළමයින්ට දෙන උපදෙස් ඇතැම් විට ඔවුන් බාර ගන්නේ හරහාටම බැවින් එය කෝකටත් හොඳ නිසාය...

      තිත් දෙකයි ඩී ඈ...

      Delete
    3. එන් පාර එහෙනම් එහෙම කරන්නම්කෝ...අර අල්කෙමියා දවසක් කියුවා වගේ අපි බලන්න ඕන කස්ටමර් සැටිස්ෆැක්ශන් නේ...:D

      Delete
  2. බ්‍රෑන්ඩඩ් ඇඳුම් ඇඳීම මේ වෙනකොට ලොකු වැදගත්කමකින් සිද්දවෙන දෙයක් වෙලා තියෙනවා පුදගලික අශයේ යන්ග් ප්‍රොෆෙශනල්ස්ල අතර, වැඩියෙන්ම මේ ප්‍රවණතාවය මම දැකලා තියෙන්නේ අයි ටී මාර්කටින්ග් , ගාර්මන්ට් , ඉන්ජිනේරින්ග් ,එකවුන්ටන්සි වගේ ප්‍රොෆෙශනල්ස්ල .ඒ එයාල ලන්කාවේ ඉහලම වැටුප් ලබන වෘතිකයන් වීම හා නිතර නිතර විදෙස්ගතවෙන අය නිසා .එවගෙම එයාල ප්‍රොෆෙශනල් ඉමේජ් මේන්ටේන් කරන්නත් , වියදම් කිරීමේ හැකියාවත් යන දෙකම නිසා ඔය දේ කරන්වා වෙන්න ඇති.දවසක් මගේ මිතුරියක් කිව්වා මාලබේ ප්‍රකට අයි ටී සමාගමක රැකියාව කරන ඇගේ සැමියාගේ බ්‍රැන්ඩඩ් සපත්තු රු 14,000 ක් වෙනවා කියලා .ලන්කාවේ උපාධිදාරි විදියට රජයේ සේවයට යන කෙනෙක්ගේ මූලික වැටුප තමයි ඒ .මේවා ඉතින් සාමාන්‍ය දේවල් .

    වියදම් කරන්න පුලුවන් කෙනා ඒක කරනවා ඒ විදියට ඇඳුම් පැලඳුම් කෑම බීම එක්ක ජීවිතේ ගෙනියනවා . බැරි අය පිට කොටුවෙන් ඇඳුම් ඇඳිනවා .අන්තිමට අපි මොන බ්‍රෑන්ඩ් දැම්මත් මාර බ්‍රෑන්ඩ් එක ආව දාට ප්‍රතික්ෂේප කරන්න බෑ මැරෙනවා .එතකන් බ්‍රෑන්ඩ් වල ජීවත් වෙන අය සොමියෙ ඉන්නවා ඕවට විස්සෝප වෙලා පලක් නෑ :)සල්ලි තියේ නම් කවුරුත් ඒක ප්‍රදර්ශනය කරනවා .

    ReplyDelete