මම ලියන දෑ කියවන්න කැමති අය...

Saturday, May 4, 2013

වදුරු මහතා සහ මහත්මිය...


 

 

වදුරු මහතා


අලිපේර ගසමත හිද


දිගම දිග වලිගය


තවත් අත්තක


පරිස්සම්කර තියාගෙන...


 


මාදෙස බලා


සුබ උදෑසනකැයි කියන...


අළු පාට කබායට


කලු පැහැ මුහුණ


හොදින් ගැලපෙත...


 


වදුරු මැතිණිය


පැටවා තුරුලු කරගෙන


වහ වහා පැන එන


මගුල් මුදුව රැදි සුරත


මදෙස හරවා හිදගෙන...


 


පෙරබත


බුදින්නට


ඔහුට ඇරයුම් කරන...

No comments:

Post a Comment