මම ලියන දෑ කියවන්න කැමති අය...

Saturday, May 4, 2013

වස්සානයේ දවසක

වස්සානයේ දවසක
සවස
මාවත මතට පිනි බිදැති වස්සන
බඩගිනි සුළග...

අර පෙනෙන
කවුලුවෙන් සපැමිණ
ඉකිලන පහන්සිල
නිවායනු ඇත...

අනතුරුව
නිහඩ බව බිදෙනු ඇත....
කලුවර දොඩමලුවනු ඇත.....

ළද
ඉසියුමැලි ඔබේ අත්තල..
රළු දෑතක
ගිලී යනු ඇත...

දෙහදක්
මිහිදුම තුල දියව
එක් හදක් නිමවනු ඇත...

No comments:

Post a Comment