මම ලියන දෑ කියවන්න කැමති අය...

Wednesday, December 22, 2010

ඈය ඔබට අකමෑති ඈයි????

ජීවිතය හරිම පුදුමයි....හුගක් කාලෙකින් මුකුත් ලියන්න බෑරිවුනා....සමහර හෑගීම් අපිට වචන වලට පෙරලන්න අපහසුයි..අපහසුයි නෙමෙයි නොහෑකියි....අවුරුදු අටක ආදර කතාවක්...ඒක පාර්ශවික....පොඩ්ඩක් නවතින්න....අහන්න,ඔබට පුලුවන්ද තවත් කෙනෙකුට අවුරුදු අටක් ආදරය කරන්න ,අනෙකා ඔබට ආදරය නොකරද්දිත්.....අනෙකා ඔබේ ආදරය ගෑන මුකුත්ම නොදෑන සිටිද්දීත්?????

එහෙම මිනිසුන් මේ පොලොව මත...අපේ මවුබිම මත සිටිනවා....මේ එක මිනිසෙකුගේ කතාවක් නොවෙයි.මිනිසුන් කිහිප දෙනෙකුගේ කතාවක්....සියයට සියයක්ම සහතිකව මා දන්නා කතාවක්....

ඒ මා දන්නා කතාවන් නෑවතත් ලිවීමට වඩා,ඒ කතාවන් වල පෑටලී සිටිනා,ඒ ප්රේ්මයන් තුල සිරවී සිටිනා මිනිසුන්ට....අත්වෑලක් සපයන්නට සිතුනා.වසර ගනනාවක් ඒක පාර්ශවික ආදර කතාවන් වල සිරවී සිටින බොහෝ අය පිරිමින්...මා දන්නා පරිදි.....

ගෑහෑනුන් බොහෝ විට ප්රා.යෝගිකයි...ඔවුන් සන්වේදියි තමයි....හෑගීම්බරයි....ආදරය බොහොම වටිනා සාධකයක් වුනත්...වඩාත්ම වෑදගත් සාධකය ඔවුන් ප්ර යෝගිකයි.ගෑහෑනියක් වශයෙන් මමත් ප්ර.යෝගිකයි.

යුවතියක් විවාහයකින් බලාපොරොත්තු වෙන්නේ මොනවාද?(ආදරයකින් නෙමෙයි විවාහයකින්)....

කරුණු වශයෙන් කියන්නම්....

ජීවිතයේ වසර කිහිපයක් ඉතිරි කරගන්න සමහරවිට මේ කරුණු ඔබට උදව් වෙයි......

1.ගෑහෑණියක් සෑම විටම බලාපොරොත්තු වෙනවා තමන්ගේ ජීවිතයේ ඉතිරි කාලය තමන් ජීවිතයේ මුල් කාලය ගත කලා වගේම ගත කරන්නට....නෑත්නම් එය ඈයව අසහනයට පත් කරනවා....

2.තමන්ට වඩා අධ්යා්පනයක් ලද කෙනෙක් ඈය බලාපොරොත්තු වෙනවා....

3.බොහෝ ගෑහෑනුන් රූපය පිලිබදව එතරම් සෑලකිලිමත් වෙන්නේ නෑහෑ.එහෙත් ඈයට සිත තුල මවාගත් යම් සාධකයන් තිබෙන්නට පුලුවන්....(උස වෑනි )

4.ඈය ආරක්ෂාවක් බලාපොරොත්තු වෙනවා....මොන උසස් රෑකියාව සිදු කලත්,කොයිතරම් අධ්යාාපනයක් ලබා සිටියත්....ඈය තමාව සුරෑකීම බලාපොරොත්තු වෙනවා.....

5. ගෑහෑනුන් අනිකාට වඩා තමාව කෑපී පෙනෙන්නට උත්සාහ කරනවා.ඕනෑම ගෑහෑනියක් එහෙමයි.

6. වඩාත්ම වෑදගත් වන්නේ ඈය ඔබට අකමෑති වන්නට දක්වන්නේ එක් හේතුවක් වන්නට පුලුවන්.නමුත් ඈත්තම හේතුව හුගක් වෙනස් දෙයක්..

7.කිසිම හේතුවක් නෑතිවත් ඈය ඔබට අකමෑති වන්නට පුලුවන්....

ඉතින් යාලුවනේ,ජීවිතය ඉතිරි කරගන්න...ප්රායෝගික වෙන්න....

8 comments:

  1. ඈය නෙවෙ මචන් ඇය. (Aya)
    අකමෑති නෙවෙ අකමැති. (akamAthi)

    ReplyDelete
  2. anik eka wayasin masayak hari wadimal kellek ekka yalu wennath epa

    ReplyDelete
  3. ganu kiyanna harima puduma jathiyak.mama hithanna terum ganna apahasuma gahaniya kiyalai

    ReplyDelete
  4. mama nam danagena hitiya,
    eth ...........?

    ReplyDelete
  5. "Try and try - one day you can fly!" කියා කියූ එකාගේ කට කපා, මයිලෙන් මයිල ගලවා, ප්‍රසිද්ධියේ, නිරාහාරව, තනි කකුලෙන් එල්ළා තැබිය යුතුය!

    ReplyDelete
  6. මා සිතනා ආකාරයට මේ සියලු හේතු වලන්ගු වන්නේ
    ගැහැණියක් තමන්ගේ සැබෑ ආදරය සොයා නොගන්නා තුරු පමනයි.

    one day a woman find her eternal love all these factors become impractical.
    As I believe the only thing need to living together is - සිතනා අකාරයේ ගැලපීම හා ආදරයයි.

    ReplyDelete