මම ලියන දෑ කියවන්න කැමති අය...

Tuesday, May 24, 2011

වීදුරු....



බිදුන බදුන ඇලවීමි...
බිදුන තැන නොපෙනෙන්ට...

"ඔය ඉතින්,
ඔහොම බිම දැම්මාම හරියයිද...
ආයෙමත් එතනින්ම නොවැ බිදුනෙ...
පරිස්සමින්...."

Rasika Gunawardana ‎.


නීරස ජීවිත.
වෙන තැනකින්වත්
බිඳුණි නම්
රසවත් වෙන්න ඉඩ තිබුණි!...
Samitha B. Atuwabendela ‎.

බිඳුණු තැන හොඳය.
දැන් හිත සැහැල්ලුය.
ආයේ නැතිවෙන්නට දෙයක් නැතිය !

Kurulu Niskalanka

බිඳුනම දුකක් දැනෙනවනම් හිතට

බි‍ඳෙන බඳුන් රැකගන්නේ කුමට..



 

1 comment:

  1. My girl said me to it's same as her life...
    Girl kenekge life 1 හරියටම වීදුරු වක් වගේලු...මම ඇයි කියල අහුවම එයා මට කියුවා,Girl කෙනෙක්ගෙ life 1 ත් ඒ වගෙ වෙන්නෙ ඒක බිදුනොත් or පලුදු උනොත් එක හදන්න පුලුවන් උනත් ඒ කැලල නැති කරන්න බැරි නිසාලු......
    A කතාවත් හරි නේද sis.....

    ReplyDelete