මම ලියන දෑ කියවන්න කැමති අය...

Wednesday, June 27, 2012

කවි දෙකක්....

 1

රන් මාල පෙත්තක්
අල්මාරියේ කොනක
ගෙල පැලදෙන්න ආසාව...

සුදු ගෙලක්
ඉමිටේෂන් මාල පෙත්තක්
පැලද...

 

2

ලියන්නට ඕනෑ...
ත්‍රිකෝණාකාර කවියක්...

සම ද්විපාදව
මධ්‍යලක්ෂයේ සිට
සරල රේඛා අදින...

එක ලක්ෂයකට
අඩුවෙන් බෙදෙන....

 

3 comments:

  1. ඇයි එහෙම කරන්නේ..?

    ReplyDelete
  2. ස්..සොරි අනේ...!

    ReplyDelete
  3. 1. ලෝක ස්වාභාවය...හැම එකම ඔහොම තමයි

    2. මමත් මැත්ස් කලේ..ඒ වුනාට මේක මඤ්ඤං...ඒත් තේරුනා වගේ ඉන්නං :D

    ReplyDelete