මම ලියන දෑ කියවන්න කැමති අය...

Thursday, October 4, 2012

නෙල්ලිකතන්දර - බලු ආදරේ

සුබම සුබ උදෑසනක්...මේ සතියේ මගේ තීරුලිපිය පහල තියෙන ලින්ක් එකෙන් බලන්නකෝ.

http://www.dinamina.lk/baddaramalla/?sid=article&dt=2012/10/05&id=2012/10/05/b1210052

මේ දවස වල ඉතින් ටිකක් කාර්යබහුලයි.අලුත් රස්සාවනේ.වෙනදට වැඩිය කලින් ගෙදරින් එන්නත් වෙනවා.මොනවා කරන්නද නේද ඉතින්.ඒ නිසා අලුතින් ලිපි ලියන්න වෙන්නෙත් නැහැ.කොහොම වුනත් මේ කතන්දරේ කියවලා හොද නරක එහෙමත් කියලා යන්නකෝ.

3 comments:

  1. ගොඩක් අය කසාද බඳිනේ තම තමන්ගේ අදහස් ගැලපෙනවදකියල නෙමෙයි, ඔවුන් බලන්නේ හඳහන්, කුලය,‍රැකියාවෙ තත්වය, දෙපල ආදි භෞතික කරුනු පමනයි.. නමුත් විවාහයෙන් පසුව අදහස් නොගැලපිම, එකිනෙකා නම්‍යශිලි නොවිම නිසා දික්කසාද වෙනව

    ReplyDelete
  2. බල්ලට නොගිය බලු ආදරේ..:))
    ලස්සනයි..


    ප.ලි.
    මම හිතන්නෙ මේක මම මීට කලින් මේ බ්ලොග් එකෙන්ම කියවලා තියනවා..

    ReplyDelete
  3. එදා ලියපුව නම් දැන් මතක නෑ දරුවෝ..! ඒවුනාට මට මතකයි පෝස්‍ටුව. කවි නිර්මාණ එහෙම පල කරන්නේ නැතෙයි මේකේ..?

    ReplyDelete