මම ලියන දෑ කියවන්න කැමති අය...

Wednesday, November 7, 2012

මගේ නොවන කවියක්

දසුනක්
මැවී...
සැඟවී ගිය
නිමේෂයේ...
මා නෙත්
විසිර ගියෙ
සැමතැන
මුහුණු පොතේ...
යළි දැන් පෙනේ
දසුනෙහි රුව
සිනහ මැවේ...

9 comments:

  1. මේකනං පෙනේ නොපෙනේ ජාතියෙ කවියක් :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් නොපෙනී පේන ජාතියේ...:)

      Delete
  2. හ්ම්ම්
    මටත් තියෙනවා මේ ටිකේ ඔය ලෙඩේ

    ReplyDelete
    Replies
    1. මොන ලෙඩේද?මේ කවියෙ දොස්තර කෙනෙක් නෑනෙ...;)

      Delete
  3. Replies
    1. හා මම කියවලා කමෙන්ට් කරන්නම්කෝ...

      Delete
  4. මටත් හිතුනා
    මූනු පොතේ
    දසුන හොයන්න

    ReplyDelete
  5. ඔය මුණු පොත ගැන නං කතා කරන්න එපා ..මල ජරාවක්...

    ReplyDelete