මම ලියන දෑ කියවන්න කැමති අය...

Saturday, April 27, 2013

සුවද සායම්..

මහගෙදර
නාගහ පාමුල ඉදගෙන
හිස් අහස දෙස නෙත් හෙලාගෙන...

නාමල් සුවද
පින්සල් තුඩට අරගෙන
හිත් කැන්වසය මත අදින
සිතුවම...

බොද කල
නිල් මහනෙල් මල් සුවද...

No comments:

Post a Comment