මම ලියන දෑ කියවන්න කැමති අය...

Monday, November 10, 2014

කවියක්!


වෙලාවක් නැතුව ඇති
හරි "බිසී" වෙන්න ඇති
මග බලන තව අය ඉන්නවැති
ගැහැණු ළමයෙක් තාමත්
වාහනේ යනවා ඇති
"යාළුකම" ආදරේටම කියන
තව නමක් වෙන්න ඇති.

No comments:

Post a Comment