මම ලියන දෑ කියවන්න කැමති අය...

Saturday, November 8, 2014

මිරිවැඩි -

ඔබ අමතකව ගිය
මිරිවැඩි සගල අස
ඉදන් උන්නා සමනලයෙක්
පාර අමතකව
ගෙදරට

No comments:

Post a Comment