මම ලියන දෑ කියවන්න කැමති අය...

Saturday, February 21, 2015

මල්

අගහරු ලොවින් බට
ප්‍රේමයක් නැති මිනිසුන්
ළගින් වුව
ඉදහිට දිනක
සමන්පිච්ච මල් විතක්
මුණ ගැසෙනු ඇත

No comments:

Post a Comment