මම ලියන දෑ කියවන්න කැමති අය...

Monday, April 4, 2011

හිස්....

කදුළු ඉනුවට
පුන්චි දේටත්...
මල ගමට හඩන් නැත...
එතකොට ගිහින් අහවරය....

දනිමි....
දුර ඉදන් බලන් උන්නාට...
ආයෙ එන්නට නොහැකි බව ...

ඔබ යන්න...
සිනහවී
අතවනා ගෙන...

හමුවෙමු...
තවත් ගමනක...
අතර මගකදි....



3 comments:

  1. එහෙමය...
    නැතිවූ දේට
    අඬා පලක් නැත
    ඇති දේ
    නැති නොකරගන්නට
    ඇඬිය යුතුය!

    ReplyDelete
  2. http://www.facebook.com/pages/%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A-%E0%B6%85%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA/184772704872869

    ReplyDelete